වැට් බද්දෙන් ජනතාව නට්ටම් කිරීමට වෙර දරන රනිල්..
නව වසරේ ආරම්භයත් සමග ගුවන් හමුදාවේ නව මූලස්ථානය විවෘත කළ අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැට් බද්ද වැඩි කිරීම ගැන දුක්මුසුව කතා කෙළේය. වැට් බදු වැඩි කිරීම ජනතාවට බරක් නමුත් එය…
නව වසරේ ආරම්භයත් සමග ගුවන් හමුදාවේ නව මූලස්ථානය විවෘත කළ අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැට් බද්ද වැඩි කිරීම ගැන දුක්මුසුව කතා කෙළේය. වැට් බදු වැඩි කිරීම ජනතාවට බරක් නමුත් එය…
ජනාධිපතිවරණය මේ වසරේ පැවැත්වේ යැ යි අසන්ට ලැබේ. මෙය විපක්ෂයට එලපු මිරිඟුවක් වෙන්නටත් බැරි නැත. එය ජනාධිපතිගේ කටින් එන්නක් නිසාම ඒ ගැන සැකයක් ඇතිකර ගැන්ම සාධාරණ ය. දේශබන්දු ගේ යුක්තිය…
'කිඹුලා කෑවත් කමක් නැහැ. කොහිල කටු ගාලේ ඇදන් යන එක තමයි ඉවසන්න බැරි’ යනුවෙන් ජන වහරේ කියමනක් ඇත. දැනට සිටින පොලිස් ඇමති ටිරාන් අලස් සහ ඔහුගේ වැඩ බලන පොලිස්පති දේශබන්ධු…
ආචාර්ය අහිලන් කදිරගාමර් මහතාගේ ලිපියක් ඇසුරෙන් සිංහලට සකස් කරන ලද්දකි. ආචාර්ය අහිලන් කදිරගාමර් ආර්ථිකය හැඩ ගැසෙන්නේ දේශපාලනයෙනි. සංවර්ධනය නෛසර්ගිකවම ප්‍රජාතන්ත්‍රවාදය හා බැඳී පවතී. ගෝලීය දකුණේ රටවල් පනහකට අධික සංඛ්‍යාවක් උග්‍ර…
මෙවර මානව හිමිකම් දිනය එළඹෙන්නේ මෙරට පුරවැසි ප්‍රජාව අබියස තීරණාත්මක අභියෝග රැසක් ඇති අවස්ථාවකය. ඒවා මෙසේ දැක්විය හැක. ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම වන පුරවැසියාගේ ඡන්ද බලය අනීතික ලෙස අවලංගු කර තිබේ. 2021…
දේශපාලන අරමුණු ඉටු කර ගැනීම සඳහා සිවිල් සමාජය මුල් කර ගත් බහුජන ව්‍යාපාර ගොඩනගන ලද ඉතිහාසයක් අපට තිබෙනවා. සැලකිය යුතු සමාජ දේශපාලන බලපෑමක් සිදු කර ඇති බහුජන ව්‍යාපාර ගණනාවක් තිබෙනවා.…
ජාතික ජන බලවේගයේ (NPP) නායකයෙක්වන කුරගමගේ දොන් ලාල්කාන්ත ජනතා විමුක්ති පෙරමුණේ (JVP) දේශපාලන මණ්ඩල සභිකයාගේ වීඩියෝ කතාබහක් පසුගිය දිනක අහන්නට ලැබුණා. ඔවුන් රාජ්‍ය බලය ලබාගත්තාට පසු ප්‍රතිවාදීන් මර්ධනය කොට ඉදිරි…
නීතිපතිවරයා විසින් අපරාධ නඩුවක සැකකරුවකු ලෙස නම් කළ පුද්ගලයකු වැඩබලන පොලිස්පති ලෙස පත් කිරීම මගින් රනිල් රාජපක්ෂ සිය අනීතික පාලනයේ තවත් කැත වාර්තාවක් පිහිටුවා තිබේ. දැන් ශ්‍රී ලංකාවේ වැඩබලන පොලිස්පති…
ජනවරමත් නැතිව ජනාධිපති තනතුරට පත් රනිල් වික්‍රමසිංහ රාජ්‍ය විචාරණය කරන්නේ ද කිසිවෙකුගෙන් ඇසීමක් බැලිමක් නැතිව තමාගේම කෙටි කාලීන දේශපාලන පැවැත්ම සඳහා ය. රටේ නීතිය හා සාමය රැකීමේ දී අතිශයෙන් වැදගත්…
දේශපාලන නරි නාඩගම් සහ විලම්භීත හමුවේ ජනවරමක් රහිත රජයේ මුදල් අමාත්‍යවරයා වන ජනාධිපති වරයා තවත් අයවැයක් පසුගිය සතියේ ඉදිරිපත් කලේය. ආර්ථික වර්ධනය ඇති කරන උපායමාර්ග කිසිවක් ඒම ලේඛණයේ නොමැත. ඉතිරි…