කෘෂි රසායන පොහොර භාවිතය තහනම් කිරීම රෝගය නො දැන කළ වෙදකමක්
රසායනික පොහොර භාවිතය නතර කිරීමෙන් වස විස නැති ආහාර සුලබ කොට කාබනික පොහොර භාවිතා කරන ලොව ප‍්‍රථම රට බවට පත්වීමට අමතරව සෞඛ්‍යමත් ජාතියක් ගොඩ නැගීමට හැකි වනු ඇතැයි සෞභාගයයේ දැක්ම…
රසායනික පොහොර භාවිතය නතර කිරීමෙන් වස විස නැති ආහාර සුලබ කොට කාබනික පොහොර භාවිතා කරන ලොව ප‍්‍රථම රට බවට පත්වීමට අමතරව සෞඛ්‍යමත් ජාතියක් ගොඩ නැගීමට හැකි වනු ඇතැයි සෞභාගයයේ දැක්ම…
ඔන්ලයින් ඉගැන්වීමේ ප්‍රශ්නයට හොඳ විසඳුමක් තිබේ. නිදහස පමා වී නම් රටේ ඉරණම වෙනස් විය හැකිව තිබුණි. පාවා දුන් නිදහස් අධ්‍යාපනයට පුණර්ජීවනයක් අත්‍යවශ්‍ය වේ. කෝවිඩ් වසංගතය නිසා ආර්ථික අමාරුකම් ඇති වී…
මානව සමාජය තුල ප්‍රේමයට වෙන්ව ඇත්තේ උත්තරීතර ස්ථානයකි. එය බැඳීමක් පමණක් නොව උත්තරීතර හැඟීමකි. එම හැඟීම මානවයන් අතර මෙන්ම සත්ව ලෝකය තුලද දක්නට ලැබීමම එහි ඇති ආශ්චර්යමත් බව තීව්ර කරන්නකි.…
මෙම පද්‍ය නිර්මාණය සඳහා වස්තු විෂය වී ඇත්තේ තනිවූ මවක හා ඇයගේ පුතා පිළිබඳ සිදුවීමකි. තමන්ගේ ලිංගික ආශාවන් සන්තර්පණය කර ගැනීමට, කාන්තාවන් කැමැත්තෙන් හෝ බලහත්කාරයෙන් පොළඹවාගෙන අඹු සැමියන් ලෙස හැසිරී…