අපි යන්නේ කොයි පාරේ – ඒ ගොල්ලත් ගිය පාරේ..
නීතියට උඩින් කිසිවෙකු නැතැයි යන්න අප සමාජයේ දැන් නිතර නිතර කියන ඇසෙන පදයකි. පසුගිය දශක ගණනාවක් තිස්සේ අපේ රටේ නිතිය ක්‍රියාත්මක වූයේ පාලකයාගේ කැමැත්ත අනුවය. බලයේ සිටින දේශපාලන පක්ෂයේ අනුග්‍රහය…
නීතියට උඩින් කිසිවෙකු නැතැයි යන්න අප සමාජයේ දැන් නිතර නිතර කියන ඇසෙන පදයකි. පසුගිය දශක ගණනාවක් තිස්සේ අපේ රටේ නිතිය ක්‍රියාත්මක වූයේ පාලකයාගේ කැමැත්ත අනුවය. බලයේ සිටින දේශපාලන පක්ෂයේ අනුග්‍රහය…
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස් තුරෙයිරාජා ධුරයෙන් විශ්‍රාම යෑම නිමිත්තෙන් පැවති උත්සවයේ දී සිය දේශනය පවත්වමින් ඇමරිකානු විනිසුරුවරයෙකුගේ ප්‍රකාශයක් උපුටා දැක් වූයේය. '..නිදහස පළමුව වෙසෙන්නේ මිනිසුන්ගේ සහ ගැහැනුන්ගේ හදවත් තුළය. එය මිය…
ඇමරිකාව හා ඊශ්‍ර්‍රායලය ඉරානයට පහර දීම බොහෝ කලක සිට තිබුණු සැලැසුමක් බව අපට පෙනෙනවා. ඉරානයේ සිටි කාසිම් සුලෙයිමානි හමුදා ජෙනරාල්වරයා කුර්දි සටන්කරුවන්ගේ පවා ආදරය දිනාගත් කෙනෙක්. ඔහුගේ අභිලාෂය වුණේ මුළු…
ප්‍රවීන ලේඛක හා මානව අයිතිවාසිකම් ක්‍රියාධරයෙකු වන එස්. ජී. පුංචිහේවා ගේ දිවි සැරිය අලළා කෘතහස්ත ලේඛක දෙනගම සිරිවර්ධන රචනා කල “සැබෑ මානවවාදියෙකුගේ කතාවක්” ග්‍රන්ථය, එස්.ජී. පුංචිහේවගේ 93 වැනි ජන්ම දිනයද…
යුද්ධයේ ශාපයෙන් මානව වර්ගයා මුදවා ගැනීමට පිහිටුවන ලද එක්සත් ජාතීන්ගේ සංවිධානය ජාත්‍යන්තර නීතිය, සහ මානව අයිතිවාසිකම් වැනි සංකල්ප පදනම්ව අටවා ගත් සියලු සංවිධාන සහ සම්මුතීන් කඩ කරමින් ලොව ධනවත් බලවත්…
දැනට මැදපෙරදිග දිගහැරමින් පවතින ඉරාන-ඊශ්‍රායල් හා ඇමරිකානු යුද්ධය හෙළා දකිමින් ගෝලීය යුක්තිය සදහා වූ ජනමාධ්‍යවේදීන් නිකුත් කළ නිවේදනය පහත දැක්වේ. ගෝලීය යුක්තිය සඳහා වූ ශ්‍රී ලංකා ජනමාධ්‍යවේදීන් ඉරානයේ න්‍යෂ්ටික වැඩ…
මාධ්‍යවේදී රිචඩ් ද සොයිසා පැහැරගෙන ගොස් මරා දැමීම පිළිබඳව විමර්ශන කොමිසමක් පත් කරන ලෙස ඉල්ලා එවකට විපක්ෂ නායිකාව වූ සිරිමා බණ්ඩාරනායක පාර්ලිමේන්තුවට යොජනාවක් ඉදිරිපත් කිරීමෙන් පැවති විවාදය නැවත සිහිපත් කිරීම…
පහත පලවන්නේ තිසරණී ගුණසේකර විසින් Colombo Telegraph වෙබ්අඩවියට සම්පාදනය කල ලිපියක Ai පරිවර්තනයකි. සංස්කරණය ‘විවරණ’ විසිනි. වෘත්තීය සමිති නායක මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් යුත් භික්ෂූන් පිරිසක් පෙබරවාරි 20 වන දින…
කාම කතා රැල්ලේ පිහිනමින් ගුණදාස අමරසේකර සිටි පසුගිය සියවසේ හැටේ දශකයේ දී යළි උපන්නෙමි නව කතාව පළ කෙළේය. එම කතා පුවත කෙසේ වුවත් පොතේ නම අපේ දේශපාලකයන් සම්බන්ධයෙන් අදටත් ගැලපේ.…
පහත පලවන්නේ ආචාර්ය ජෙහාන් පෙරේරා විසින් The Island Online වෙබ්අඩවියට සම්පාදනය කල ලිපියක Ai පරිවර්තනයකි. සංස්කරණය ‘විවරණ’ විසිනි. මුල් බැසගත් වාර්ගික, ආගමික සහ භාෂාමය බෙදීම් සහිත ශ්‍රී ලංකාව වැනි, බහුත්ව…