එක්සත් ජාතීන්ගේ විශේෂඥයෝ රනිල්-විජේදාස දෙබෑයන්ගේ ත්‍රස්ත පනත පතුරු ගසති..
පසුගිය 2023 අප්‍රේල් 27 වැනි දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සංදේශයක් යවමින් ඒක්සත් ජාතීන්ගේ විශේෂ ක්‍රියා පටිපාටි විශේෂඥයින් අට දෙනෙකු විජේදාස- රනිල් රාජපක්ෂ දෙබෑයන්ගේ ත්‍රස්ත විරෝධී පනත හම ගසා තිබේ.…
වැල්ලේ හිස ඔබා ගෙන ජෙරමි ප්‍රනාන්දු දඬු කඳේ ගසන සමාජයක්..
අඬන්න ඉන්න එකාගෙ ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා වගේ අවස්ථාවක් පවතින දේශපාලනයේ පව් සෝදා ගැනිමට වලිකමින් සිටි දේශපාලකයන්ට ලැබිණ. ඒ ජෙරොමි ප්‍රනාන්දු නම් පූජකයෙකු බුද්ධාගමට අපහාස වන ප්‍රකාශයක් කර ඇතැයි යන්න මුල්…
පාස්කු ප්‍රහාරය: SDIG දේශබන්දුට පොලිස් කොමිසමේ ලේකම් තමරා ඩී. පෙරේරා යැවූ චෝදනා පත්‍රය මෙන්න!
රාජකාරි පැහැර හැරීම් සහ විෂමාචාරයන්හි යෙදීම් සම්බන්ධයෙන් වැරදි එකක් හෝ කිහිපයක් හෝ සියල්ලම හෝ සිදුකිරීම හේතුකොට ගෙන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තෙන්නකෝන් මුදියන්සේලාගේ වංශාලංකාර දේශබන්දු තෙන්නකෝන් සේවයෙන් පහ නොකිරීමට හේතු ඇත්නම්…
දේශපාලනයේ දූෂණය හෙළිකරන එක්ස්ප‍්‍රස් පර්ල් හානිය..
උත්තරීතරයැයි හැඳින්වෙන පාර්ලිමේන්තුවේ මේ දිනවල පැවැත්වෙන වාද විවාද හුදු විනෝදාස්වාදය ගෙන දීමට අමතරව මහජන නියෝජිතයින් නිරුවත් කරන දෙයක් බවට පත්වීම සැබැවින්ම සංවේග ජනකය. වාද විවාදවලදී උක්ත කරුණ ගැන ආණ්ඩු පක්ෂයේත්…
හෙන අප්සට් පොරක් ඇවිත්..
රාජාභිෂේකයෙන් පසුව king charles ලංකාවේ ජනාධිපතිට කීවේ '..ඔන්න ඉතින් මට නම් ශාන්ත එඩ්වඩ්ගේ ආසනය ලැබුණා.. දැන් ඉතින් ෂපාන් එකේ ඉන්න තියෙන්නෙ..' කියාය. රනිල් කීවේ '.. මට ලැබුණේ නන්දසේන ගෝඨාභයගේ ආසනය,…
අල්ලේ පැළවන බොරුවෙන් උපන් රාජ්‍ය ප්‍රතිපත්තිය..
අල්ලේ පැළවන බොරු යනුවෙන් ජන වහරේ හැඳින්වෙන්නේ කිසිම ආකාරයකින් විශ්වාස කළ නොහැකි කට ට ආ පලියට කියන බොරුවලටය. එවැනි බොරු කීමෙන් කිසිවෙකු රැවටෙන්නේ හෝ රැවටීමට හැකි වන්නේ නැත. සාමාන්‍ය මිනිසුන්…
හා ජූන් චෑන්ග් නව ලිබරල්වාදයේ මුලාව හෙළි කරයි
දකුණු කොරියානු ආර්ථික විද්‍යාඥයෙකු වන හා ජූන්ග් චෑන්ග් අති දක්ෂ ලෙස නව ලිබරල් ලෝක සම්මතය ගැන ඉහළම අලෙවිය ඇති කෘති ගණනාවක් රචනාකර ඇති විවේචකයෙකි. එහෙත් අවශ්‍ය ඊලඟ පියවර ගැනීමේ දී…
- Go to the previous page
- 1
- …
- 25
- 26
- 27
- 28
- 29
- 30
- 31
- …
- 63
- Go to the next page