“කිසාගෝතමීලා සහ අමල් බිසෝලාගේ කථා ” මතකයට නැගෙන ‘බාල ඖෂධ’ නිසා මියයන රෝගීන්.. !
පසුගිය අප්‍රේල් මස දරු ප්‍රසූතියකට පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුලත් කළ කේ. බී. සඳුනි මදුෂිකා නමැති මව දරු ප්‍රසූතිය සඳහා කරන ලද සිසේරියන් සැත්කමකින් අනතුරුව මිය ගියාය. සිසේරියන් සැත්කම සිදු කිරීමට…