සංශෝධනය..

දණ්ඩ නීති සංග්‍රහයට වහාම සංශෝධනයක් අවශ්‍ය යි.ඒ මොකක් ද හදිස්සිය?සංශෝධනයක් නැතිව ආණ්ඩුවක් හරියට කරන්න බැහැ.මොකක්ද සංශෝධනය?පහරදීම, හිංසා කිරීම, ඒ සඳහා කුමන්ත්‍රණ කිරීම ගැන අත් අඩංගුවට ගෙන නඩු දැමිය හැකි යැයි…

Continue Readingසංශෝධනය..

රඹුක්කන අවම බලය..

පොලිසිය යළිත් වරක් අවම බලය යොදා ඇත. එක් තරුණයෙක් අවම ලෙස මිය ගියේ ය. අවම බලය යොදා වෙඩි තැබීම නිසා බඩ පෙදෙසට වෙඩි වැදී පිරිසක් තුවාල ලබා ඇත. 19 දෙනෙකු…

Continue Readingරඹුක්කන අවම බලය..

ඊට පස්සේ..

මේ උද්ඝෝෂණ වලට නායකත්වය දෙන අය කවුරු ද?. ඒ සැබෑ සාමූහික නායකත්වයක්. සාමූහික බවට තිබෙන ලකුණු මොනවා ද?. පිල් බෙදීම් නැහැ. සභාපතිලා නැහැ. ප්‍රචණ්ඩ භාවය, දේපළ විනාශ කිරීම් නැහැ. එතකොට…

Continue Readingඊට පස්සේ..

මහ මොළකරු

පාස්කු දින ඝාතනයේ මහ මොළ කරු සොයා ගන්න බැරි ඇයි? ඒ කියන්නේ අර නාඳුනන තුවක්කුකරු වගෙයි.. ඔව්, ඉන්නවා. කවුරුනුත් දන්නවා.. නමුත් සොයා ගන්න බැහැ. එහෙම මහ මොළ කරු සොය ගන්න…

Continue Readingමහ මොළකරු

සෞභාග්‍යය..

අධිකරණ දෙකකින් තීන්දු කළ මිනී මරුවකු නිදහස් කළා නම්.. හොරකම් කළවුන්ට එරෙහිව නඩු ඉවත් කළා නම්.. තමන්ට එරෙහිව  වන අය කෙරෙහි ත්‍රස්ත නීතිය යොදනවා නම්.. තමන්ට වුවමනා තීන්දු ගැනීමට කොමිසම්…

Continue Readingසෞභාග්‍යය..

කඳුළු කලාව

ජන මාධ්‍ය තුන් වේලට ම නොකඩවා පළ කළ  දර්ශනය මෙසේ ය: "අනේ මට යන්න බැරුව හිටියේ. ගෙදරට ම ඇවිත් ඒන්නත දීම ගැන ජනාධිපතිතුමාට පින් සිදුවේවා!" එය අපේ ඇස්වල කඳුළු වලට…

Continue Readingකඳුළු කලාව

රස වයිරසය

සඳ හිරු සෑය මහා පිංකම වැනි පුණ්‍යොත්වයන්හිදීත්, කඨින පිංකම් වලදීත්, කොටින් ම ආණ්ඩුවේ සෙනග රැස් වන වට දීත් කොරෝනා බෝවෙන්නේ නැහැ.. ඒක පුදුම වයිරසයක් නේ? උපාසක ජන සන්නිපාතය නිසා එකකුට…

Continue Readingරස වයිරසය