ජනතාවට අදමිටු පාලනයෙන් නිදහස ලබා ගැනිමට නම්..
නිදහසේ හැත්තෑහතර වැනි දිනය සමරණ විට ඇසිය යුතු වැදගත් ප්‍රශ්නයක් ඇත. එය නිදහස හා සෘජුවම සම්බන්ධ නැති නමුත් නිදහස ලැබී ඇත්තේ කාටද යන්න පැහැදිලි කර ගැනීමට ඉවහල් වේ. කුස්සියක් නවීකරණය…
නිදහසේ හැත්තෑහතර වැනි දිනය සමරණ විට ඇසිය යුතු වැදගත් ප්‍රශ්නයක් ඇත. එය නිදහස හා සෘජුවම සම්බන්ධ නැති නමුත් නිදහස ලැබී ඇත්තේ කාටද යන්න පැහැදිලි කර ගැනීමට ඉවහල් වේ. කුස්සියක් නවීකරණය…
එක්සත් ජනපදය ප්‍රමුඛ නේටෝ රටවල් සහ රුසියාව අතර මහා පරිමාණයේ යුද්ධයක් ඇවිලීමට ආසන්නයට ම පැමිණ ඇතැයි සිතෙන තරම් උණුසුම් තත්ත්වයක් හට ගෙන ඇත. ශීතයේ දී රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමට සූදානම්…
බුලත් මඩිස්සලේට හෙණ ගැසුවා ම කිල්ලෝටේ ගැන මොන කතා දැයි කියමනක් ජන වහරේ ඇත. අද රාජ්‍යතන්ත‍්‍රයේ ඇති බිඳ වැටීම හමුවේ කාර්ය පටිපාටි ගැන කතා කිරීමත් එබඳු ය. එහෙත් සිදුව ඇති…
දේශපාලනයේ කිසිත් අහම්බෙන් සිදු වන්නේ නැතැයි ඇමරිකාවේ කීර්තිමත් ජනාධිපතිවරයෙකු වූ ප‍්‍රෑන්ක්ලින් රූස්වෙල්ට් වරක් කිවේය. පසුගිය දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ නව සැසිය ආරම්භ කරමින් පැවැත් වූ කතාව ද කිසිසේත්…
චීන විදේශ ඇමති වාන්ග් යි [Wang Yi] චීන විදේශ ඇමති වාන්ග් යි මහතා පසුගිය දා දෙදිනක නිල සංචාරයක් සඳහා ලංකාවට පැමිණියේ ය. ඔහු ගේ පැමිණීම චීන ලංකා සහල්-රබර් ගිවිසුම අත්සන්…
''අගමැති තනතුරෙන් ඉල්ලා අස්වෙන්නෙ නෑ..''''සුසිල් ප්‍රේම්ජයන්ත රාජ්‍ය ඇමති තනතුරෙන් ඉවත් කරයි..'' පසු ගිය සතියේ මෙම පුවත් දෙකට ම ප්‍රධාන මාධ්‍යයේත්, සමාජ මාධ්‍යයේත් ඉමහත් ප්‍රචාරයක් ලැබිණ. සෞඛ්‍ය තත්වය පැහැදිලිව ම පිරිහී…
දකුණු අප්‍රිකාවේ වසර නමයක් ජනාධිපති තනතුරේ සිටි ජාකොබ් සූමා ගේ පාලන සමයේ සිදු වූ අයථා ගනුදෙනු සහ වංචා පිළිබඳ ව විමර්ශනය කර වාර්තා කිරීමට විනිසුරු රේමන්ඩ් සොන්ඩා ගේ සභාපතිත්වයෙන් පත්…
පහත පළ වන්නෙන් නමක් සඳහන් නොකළ විද්‍යාඥයෙකු විසින් චීනයේ කොවිඞ් 19 තුරන් කිරීමේ ව්‍යාපාරය පිළිබඳව සකසන ලද ලිපියක් ඇසුරෙන් WSWS වෙබ් අඩවිය පළ කරන ලද ලිපියක සාරාංශයයි. කොවිඩ් වසංගත රෝගය…
පසුගිය වසර ගෙවී යත්ම ආච් බිෂොප් ඩෙස්මන් ටුටු ගේ අභාවය දකුණු අප්‍රිකාවේ නිදහස් අරගලයේ දීප්තිමත්ව බැබලූණ තවත් පහන් තරුවක නිමාව සටහන් කරයි. අභාවප්‍රාප්ත නෙල්සන් මැන්ඩෙලා විසිවන සිය වසේ මැද භාගයේ…
වසරක් අවසානයේ සාමාන්‍ය සිරිත වන්නේ නව වසරක් නැතිනම් ඊට සුභ යන්න විශේෂණ පදය ද එකතු කර සුභ නව වසරක් පැතීම ය. එවැනි පැතුමකින් විශේෂ දෙයක් අපේක්ෂා නොකළත් එය අනාගතය ගැන…