Read more about the article යුක්‍රේනයේ යුද ගිනිදැල්වලින් සුරුට්ටු පත්තු කරන බටහිර නායකයින්..
චන්ද්‍රිකා ඡායාරූපයේ දැක්වෙන්නේ Mariupol හි දැවෙන මහල් ගොඩනැගිලි ය. [මැක්සාර් ටෙක්නොලොජීස්-රොයිටර්]

යුක්‍රේනයේ යුද ගිනිදැල්වලින් සුරුට්ටු පත්තු කරන බටහිර නායකයින්..

දැනට මාසයකට ආසන්න කාලයක් ගතවන රුසියානු - යුක්‍රේන යුද්ධය ගැන එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල ආණ්ඩු මෙන් ම ජනමාධ්‍ය ද රුසියාවට එරෙහිව දැඩි ප්‍රහාරාත්මක ප්‍රචාරයක් ගෙන යයි. රුසියානු භාණ්ඩ සහ…

Continue Readingයුක්‍රේනයේ යුද ගිනිදැල්වලින් සුරුට්ටු පත්තු කරන බටහිර නායකයින්..

ජාතික ආණ්ඩුවක් යනු හිසරදයට කොට්ට මාරු කිරීමක්..

දිනෙන් දිනම කිඳා බසිමින් පවතින ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩ නැගීමට දැන් විවිධ ආකාරයේ විසඳුම් යෝජනා ඉදිරිපත් ව ඇත. ඉන් එකක් වන්නේ සියලුම දේශපාලන පක්ෂ එකතුව ජාතික රජයක් පිහිටුවීම ය. මෙවැනි…

Continue Readingජාතික ආණ්ඩුවක් යනු හිසරදයට කොට්ට මාරු කිරීමක්..

යුක්‍රේන- රුසියන් යුද්ධයෙන් ජය ගන්නේ කවුද?

එක්සත් ජනපදය සහ නේටෝ රටවල් යුක්‍රේනයට නවීනතම සහ අතිශය විනාශකාරී බලයෙන් යුත් අවි ආයුධ ලබා දුන් නමුත් ආක්‍රමණික රුසියන් හමුදාව ඉදිරියේ ඒ කිසිත් ආරක්ෂාව තහවුරු කිරීමට සමත් වූයේ නැත. ඉදිරියට…

Continue Readingයුක්‍රේන- රුසියන් යුද්ධයෙන් ජය ගන්නේ කවුද?

ජාතික ආරක්ෂාව යනු පාලකයන්ගේ ආරක්ෂාව ද?

විශේෂ විනිශ්චයකරුවන් මණ්ඩලයක් ( Trial at Bar ) ඉදිරියේ විභාග වූ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ නඩුවෙන්  හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට නගා තිබූ…

Continue Readingජාතික ආරක්ෂාව යනු පාලකයන්ගේ ආරක්ෂාව ද?

අධිභාරය ඉවත් කර ගැනීමෙන් පමණක් සේවක අර්ථසාධක අරමුදලේ ගැටලු විසඳෙන්නේ නැත..

පසුගිය අයවැයෙන් යෝජනා කළ සියයට 25ක අධිභාර බද්ද සේවක අර්ථසාධක අරමුදල සහ අනෙකුත් විශ්‍රාම දීමනා අරමුදල්වලින් අය කර නොගන්නා බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කිරීම ඒ ආකාරයෙන් ම…

Continue Readingඅධිභාරය ඉවත් කර ගැනීමෙන් පමණක් සේවක අර්ථසාධක අරමුදලේ ගැටලු විසඳෙන්නේ නැත..

මානව අයිතිවාසිකම් රාජ්‍යයේ පදනම විය යුතුය..

නීලන් තිරුචෙල්වම් භාරයේ සභාපතිනිය මෙන් ම ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසමේ සාමාජිකාවක් වූ ආචාර්ය අම්බිකා සත්කුණනාදන් මහත්මිය පසුගිය දා යුරෝපීය පාර්ලිමේන්තුවේ මානව අයිතිවාසිකම් සහ කම්කරු අයිතීන් පිළිබඳ අනු කොමිටිය ඉදිරියේ…

Continue Readingමානව අයිතිවාසිකම් රාජ්‍යයේ පදනම විය යුතුය..

ජනතාවට අදමිටු පාලනයෙන් නිදහස ලබා ගැනිමට නම්..

නිදහසේ හැත්තෑහතර වැනි දිනය සමරණ විට ඇසිය යුතු වැදගත් ප්‍රශ්නයක් ඇත. එය නිදහස හා සෘජුවම සම්බන්ධ නැති නමුත් නිදහස ලැබී ඇත්තේ කාටද යන්න පැහැදිලි කර ගැනීමට ඉවහල් වේ. කුස්සියක් නවීකරණය…

Continue Readingජනතාවට අදමිටු පාලනයෙන් නිදහස ලබා ගැනිමට නම්..

යුක්‍රේනයේ යුද ගිනි ඇවිලීමෙන් වාසිය කාට ද?

එක්සත් ජනපදය ප්‍රමුඛ නේටෝ රටවල් සහ රුසියාව අතර මහා පරිමාණයේ යුද්ධයක් ඇවිලීමට ආසන්නයට ම පැමිණ ඇතැයි සිතෙන තරම් උණුසුම් තත්ත්වයක් හට ගෙන ඇත. ශීතයේ දී රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමට සූදානම්…

Continue Readingයුක්‍රේනයේ යුද ගිනි ඇවිලීමෙන් වාසිය කාට ද?

අඳුරෙන් අඳුරට යන වැඩ පිළිවෙළට තිත තැබීමට කාලය යි

බුලත් මඩිස්සලේට හෙණ ගැසුවා ම කිල්ලෝටේ ගැන මොන කතා දැයි කියමනක් ජන වහරේ ඇත. අද රාජ්‍යතන්ත‍්‍රයේ ඇති බිඳ වැටීම හමුවේ කාර්ය පටිපාටි ගැන කතා කිරීමත් එබඳු ය. එහෙත් සිදුව ඇති…

Continue Readingඅඳුරෙන් අඳුරට යන වැඩ පිළිවෙළට තිත තැබීමට කාලය යි

රාජාසන කතාව හෙවත් පරණ වයින් වඩාත් පරණ බෝතලයකට දැමීමේ උත්සාහය

දේශපාලනයේ කිසිත් අහම්බෙන් සිදු වන්නේ නැතැයි ඇමරිකාවේ කීර්තිමත් ජනාධිපතිවරයෙකු වූ ප‍්‍රෑන්ක්ලින් රූස්වෙල්ට් වරක් කිවේය. පසුගිය දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ නව සැසිය ආරම්භ කරමින් පැවැත් වූ කතාව ද කිසිසේත්…

Continue Readingරාජාසන කතාව හෙවත් පරණ වයින් වඩාත් පරණ බෝතලයකට දැමීමේ උත්සාහය