ප්රංශ වෘත්තීය සමිති සහ රජය අතර සාකච්ඡාවලින් පලක්වේද?
පසුගිය බ්රහස්පතින්දා ප්රංශය පුරා මිලියන 1.6ක ජනතාවක් විරෝධතා පාගමනට එක්ව සිටියදී, අග්රාමාත්ය සෙබස්තියන් ලෙකෝර්නු නොවැම්බර් 9 වෘත්තීය සමිති සහ සේවායෝජක සංවිධාන සමඟ “සමාජ සමුළුවක්” පැවැත්වීමට තීරණය කළ බව නිවේදනය කළේය.…