One Click
Recent Articles
එකම මගක..
අර්ථ සාධක අරමුදල රැක ගැනීමේ සටන මහපාරට..
සමාජ පෙරළිය හිසරදයට කොට්ට මාරු කිරීමක් නොවිය යුතුය..
Magazine
සිතින් මවා ගත් සමූහ ඝාතන අවි නිසා ඉරාකය විනාශ කළ කොලින් පවෙල් වීරයෙක් ද?
එක්සත් ජනපදයේ ඒකාබද්ධ හමුදා කාර්ය මණ්ඩලයේ සභාපති තනතුරටත් ඉන් පසුව රාජ්‍ය ලේකම් තනතුරටත් පත් පළමු ඇමරිකානු
රිවර්ස් කළ යුත්තේ රසායනික පොහොර භාවිතය තහනම් කිරීමේ තීරණය පමණක් නොවේ.
රිවර්ස් කිරීම හැම විටම කළ යුතු නොවේ. වෙට්ටු දැමීම ඒ වෙනුවට යොදා ගත හැකි තවත් ක්රමයකි.
ඉන්දියානු වන සංරක්ෂණයට චිප්කෝ..
චිප්කෝ ව්‍යාපාරය යනු ඉන්දියාවේ වනාන්තර සංරක්ෂණය කිරීමේ ප්‍රබලත ම ව්‍යාපාරයකි. චිප්කෝ ව්‍යාපාරය නොහොත් චිප්කෝ ඇන්දෝලන් යනු
ශ්‍රී ලංකාවේ මානව අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විමර්ශන දිගටම
එක්සත් ජාතින්ගේ මානව අයිතිවාසිකම් මණ්ඩලයෙන් ශ්‍රී ලංකාව පිළිබඳව සම්මත කර ගත් යෝජනාවට කුමක් වූයේ ද යන්න
Forest conservation movement in India.
The Chipko movement or Chipko Andolan, was a forest conservation movement in India. It began in
ශ්‍රී ලංකාව ආපසු නොඑන ගමනක් යෑමට සැරසෙන බවට සලකුණු
සෞම්‍ය දේශගුණික රටවලට ශීතය ආසන්න වෙත්ම ශ්‍රී ලංකාවේ මුහුදු වැල්ලේ උණුසුම ලබන්නට සහ ස්වභාව සෞන්දර්ය නැරඹීමට
පැන්ඩෝරා වංචා දූෂණවලට සන්දර්ශනාත්මකව විරුද්ධවීමෙන් ඵලක් නැත.
වංචා, දූෂණ සහ අක්‍රමිකතා ගැන නිතර කතා බහ වන අපේ රටේ අලුත්ම මාතෘකාව වන්නේ පැන්ඩෝරා පත්‍රිකාවලින්
රට නැගීමට රජෙකු සොයන රාජ මිත්‍යාව
රට නැගීමට රජෙකු සොයන රාජ මිත්යාවඅනේ කුහුඹින්නේතොපටත් රජෙකු ඉන්නේඅපට නැත එන්නේඒ නිසාවෙනි අපි තැවෙන්නේරජෙකු ලැබුනෝතින්කැවුම් කිරිබත්