One Click
Recent Articles
අයතොල්ලා කමේනි ඝාතනය හෙළා දකිමු..!
රිචඩ් ද සොයිසා ඝාතනය; චෝදනා සහ අවලාද ..
තවත් “සිංහලේ” යුගයක උදාවක්?
යළි උපන් අවතාර පැරණි හොල්මන්වලින් වෙනස්වන්නේ නැත..
Magazine

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ඉල්ලකය වරදවාගත්, අදමිටු, අසම්පුර්ණ ලියවිල්ල [දෙවැනි කොටස ]
හොඳම සරසවිය ළඟම සරසවිය “හොඳම පාසල ළඟම පාසල” යැයි දේශපාලන සටන් පාඨයක් පසුගිය කලක පැවතියේය. එසේ

ගෘහ සේවකයින් සහ අවිධිමත් අංශයේ කම්කරුවන්ද මැයි දිනය සමරයි අමාත්‍යවරයා ඉල්ලීම් නොදුන්නොත් ගන්නා ක්‍රියාමාර්ග සැලසුම් කරන මැයි දිනය මෙයයි..
මැයි පළමු වෙනිදා රට පුරා මැයි දින රැළි, පා ගමන් සහ විවිධ සංදර්ශන විවිධ වර්ණයන්ගෙන් දක්නට

‘බලංගොඩ මානවයාගෙන් ගම හරහා දුවන්න රහස් ඖෂධයක්.’
පහත පළවන්නේ ඉෂූ බණ්ඩාර විසින්, කැළණිය විශ්වවිද්‍යාලයේ, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ පුරාවිද්‍යාව පිළිබද ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක් වන

බංකොලොත් රට ගොඩ නැගීමට දේශපාලන බංකොලොත් භාවය ද තුරන් කළ යුතුයි.
දේශපාලන වේදිකාවේ දැන් නැවත වරක් විකට නාට්‍ය ඉදිරිපත් කිරීම් සුපුරුදු කාර්යක් වී ඇත. ලංකාවේ පාර්ලිමේන්තු වේදිකාවේ

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ඉල්ලකය වරදවාගත්, අදමිටු , අසම්පුර්ණ ලියවිල්ල [පළමුවෙනි කොටස]
ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති මාලාව නම් ලියවිල්ලක් පලවී ඇත. එහි කවරයේ සඳහන් අන්දමට එය ප්‍රකාශයට පත්කර ඇත්තේ

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවට විරුද්ධ වෙමු! නිදහස් අධ්‍යාපනය අහෝසි කිරීමට විරුද්ධ වෙමු!
විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන්ගේ ප්‍රකාශයක් අප ඉන්නේ පැවැත්ම පවා තර්ජනයට ලක්වන ආකාරයේ ආර්ථික අර්බුදයක් මැදය. දිනෙන් දින

ඡන්දය මංකොල්ලයක් වීම වැළැක්වීමට පියවර නොගන්නේ ඇයි?
පළමුවෙන් ආවේ කිකිළිය ද බිත්තරය ද මෙන් පළමුවෙන් පැවැත්වෙන්නේ ජනාධිපතිවරණය ද මහා මැතිවරණය ද යන්න අද

පොහොට්ටුව හාන්සි කරවීම: රනිල් රාජපක්ෂට තුති!
රනිල් රාජපක්ෂ වෙනුවෙන් හාන්සි වූ රාජපක්ෂ පවුලේ පොහොට්ටු පක්ෂය හාන්සියේ තෙහෙට්ටුවෙන්ම අකාලයේ පණ අදින තත්වයකට පත්ව














