රටේ විනාශය සන්තෝෂම් දේශපාලන ආර්ථිකයයි..
ලෝක පූජිත ලේඛකයෙකු වන චාර්ල්ස් ඞීකන්ස් ප‍්‍රංශ විප්ලව සමය පසුබිම් කොට රචනා කරන ලද Tale of Two Cities (මෙම කෘතිය දෙනුවර අන්දරය නමින් සිංහලට ද නගා ඇත.) තවමත් ජනප්‍රිය කෘතියකි.…
ලෝක පූජිත ලේඛකයෙකු වන චාර්ල්ස් ඞීකන්ස් ප‍්‍රංශ විප්ලව සමය පසුබිම් කොට රචනා කරන ලද Tale of Two Cities (මෙම කෘතිය දෙනුවර අන්දරය නමින් සිංහලට ද නගා ඇත.) තවමත් ජනප්‍රිය කෘතියකි.…
යුද්ධය පැවති සමයේ උතුරේ මාධ්‍යවේදියකු ලෙස කටයුතු කරමින් සිටියදී ඝාතනය ලක්වූ මයිල්වාහනම් නිමලරාජන් ගැන මේ දිනවල දකුණේ මාධ්‍යවේදීන් හා ජීවිතාරක්ෂාව සඳහා රටින් පලාගිය මාධ්‍ය සගයෝ කඳුළු සලමින් වර්ණනා කරමින් දුක්-ගුණ…
මව්බිම, බංකොළොත් බිම්කඩක් වුව, එහි සිටිය යුත්තේ ‘රණවිරුවන්’ පමණකි. සැමරෙන්නේ දෙමළ ‘විරුවන්’ නම්, සැමරුම් භූමිය ‘විරු සොහොන් බිමක්’ නම් ‘එව්වා වානා’ ය. නිල හා නො නිල සියලු ‘වානාවන්’ මැද, උතුර…
ගමේ අම්මලා පොඩි එවුන්ට කෑම කවන්න ඕන වුනාම බිල්ලෝ ගැන විවිධ කතා කියනව. පොඩි එකාගේ මුලු අවධානය කතාවට ආකර්ශනය වෙද්දී අම්මා හෙමි හෙමිහිට කෑම ටික කවනව. නැවත වතාවක් කෑම කවන්න…
අනුප්රාප්තික ජනාධිපති සහ මුදල් ඇමති රනිල් වික‍්‍රමසිංහ අයවැය විවාදයේ තෙවන වර කියවීමේ විවාදයේ දී කළ කතාව සමහරු වෙරි වූ මීයා බළලාට කළ තර්ජනය සේ සරදමට ලක් කරති. නැවතත් අරගලයක් කිරීමට…
අනුප්රාප්තික ජනාධිපති තනතුරට පත්වීමත් සමග මුදල් ඇමතිකම ද පවරා ගත් රනිල් වික‍්‍රමසිංහ බංකොලොත් භාවයට පත් වූ ආර්ථිකය යළි නගා සිටුවීමේ පදනමක් යැයි හැඳින්වෙන අයවැය ලේඛනයක් පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙළේය.…
ඇලඩින්ගේ පුදුම පහන තමන් සතුව ඇතැයි වත්මන් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ විශ්වාස කරන බව පෙනේ. අනුප‍්‍රාප්තික ජනාධිපති තනතුරට පත් විගස 2048 දී ශ‍්‍රී ලංකාව සංවර්ධිත රටක් බවට පත් කරන බව පැවසුවේ…
ජනතාවට තිත්ත බෙහෙත් බිමට සිදු වන බව අනුප‍්‍රාප්තික ජනාධිපති හා මුදල් ඇමති රනිල් වික‍්‍රමසිංහ පසුගියදා කීවේය. මේ සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන 2023 අයවැය ලේඛනයෙන් මෙම තිත්ත බෙහෙත පැහැදිලි කරනු ඇත.…
දැන් බොහෝ දෙනකු කතාබහ වන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයටත් වඩා නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ගැන ය. පසුගිය දා පාර්ලිමේන්තුවෙන් සම්මත වූ 21 වන ව්‍යවස්ථා සංශෝධනය ද හැඳින් වූයේ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ගෙන…
පසු ගියදා පොළොන්නරුවේ පැවති රැස්වීමක දී නාමල් රාජපක්‍ෂ මන්ත්‍රීවරයා අපුරු කතාවක් කළා. පොහොට්ටුව - පොදුජන පෙරමුණ රනිල් වික‍්‍රමසිංහ ජනාධිපති ධුරයට පත් කර ගන්නෙ සහ දැන් ඔහුට සහාය දෙන්නේ ඇයි කියන…