ලූලාගේ ජයග්රහණය: මැතිවරණ පෙරළියක් පමණත් නොවේ..
ලූලාගේ ජයග්රහණය බ්රසීලයේ දේශපාලන ඉතිහාසයේ විශේෂ අවස්ථාවකි. පළමු වටයේදී ෆ්ලාවියෝ බොල්සොනාරෝ ලූලාට වඩා ඡන්ද ලබා ගත්තේය. එහෙත් දෙවැනි වටය වන විට දේශපාලන පරිසරය වෙනස් විය. වීදිවල ජනතා ක්රියාකාරිත්වය ඉහළ ගියේය.…