ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනයේ සමසමාජ භූමිකාව..
ලංකා සමසමාජ පක්ෂය පිහිටුවන අවස්ථාවේදී ප්‍රධාන අරමුණු දෙකක් තිබුණි: එනම් ශ්‍රී ලංකාවට පූර්ණ දේශපාලන නිදහස ලබා ගැනීම සහ සමාජවාදී සමාජයක් ගොඩනැගීමයි. මෙයින් පළමු අරමුණ අදියර දෙකකින් ජය ගන්නා ලදී. 1948…
ලංකා සමසමාජ පක්ෂය පිහිටුවන අවස්ථාවේදී ප්‍රධාන අරමුණු දෙකක් තිබුණි: එනම් ශ්‍රී ලංකාවට පූර්ණ දේශපාලන නිදහස ලබා ගැනීම සහ සමාජවාදී සමාජයක් ගොඩනැගීමයි. මෙයින් පළමු අරමුණ අදියර දෙකකින් ජය ගන්නා ලදී. 1948…
පහත පලවන්නේ ජාවිඩ් යූසුප් Sunday Times පුවත්පතට සැපයූ ලිපියක Ai පරිවර්තනයකි. සංස්කරණය 'විවරණ' විසිනි.දේශපාලන ක්‍රියාකාරිකයෙකු වන ජාවිඩ් යූසුප් සෞදි ආරාබියේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයෙකි. 2019 වසරේ සිට ශ්‍රී ලංකාව පෙර…
දිට්වා සුළි කුණාටුව, පසු විජිත ශ්‍රී ලංකාවේ ඇති වූ බිහිසුණුම ව්‍යසනය ලෙස නම් කෙරේ. පොලවට, ජල ධාරාවනට බිලි වූවෝ දහස ඉක්මවති. ආපදාවෙන් හානිවූවන් මිලියනය ඉක්මවා ඇත. එසේ වුවද ව්‍යසනය ව්‍යවච්ඡේදනය…
කෙබඳු හෝ ප්‍රශ්නයක් විසඳීමේ මුල්ම පියවර විය යුත්තේ එය නිවැරදිව හඳුනා ගැනීමයි. එසේ නොමැතිව ආවේගශීලීව හෝ වෙනත් බලපෑම් මත ප්‍රතිචාර දැක්වීමෙන් සිදු වන්නේ ප්‍රශ්නය වඩාත් තීව්‍රවී මහත් අවුල් තත්වයකට පත්විමය.…
උතුරු නැගෙනහිර දෙමළ කැරළිකරුවන් විසින් වෙනම රාජ්‍යයක් සඳහා ආරම්භ කරන ලද සන්නද්ධ අරගලය නිමා කිරීම සඳහා 1987 වසරේ ජූලි 29 වැනිදා ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා සහ රජිව් ගාන්ධි අග්‍රාමාත්‍යවරයා අත්සන්…
ජනාධිපති අනුර කුමාර දිසානායක මුදල් ඇමති ලෙස ඉදිරිපත් කළ දෙවන අයවැය ලේඛනය දැනටමත් බොහෝ දෙනෙකුගේ කතා බහට ලක්ව ඇත. දරා ගත නොහැකි ජීවන බරින් පෙළෙන ජනතාව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා…
මෙහි පළ වන්නේ ඩේලි මිරර් පත්‍රයේ පළ වූ සරත් ද අල්විස් සම්පාදනය කළ ලිපියක AI පරිවර්තනයකි. සංස්කරණය 'විවරණ' විසිනි. “සත්‍යය හමු වන්නේ ප්‍රබන්ධයේ හෝ ප්‍රතිවිරෝධයේ නොව, එම දෙක එක් කරන…
මෙය, ගවේෂනාත්මක මාධ්‍යවේදිනියක් වන නිර්මලා කන්නන්ගර විසින් 'ද එක්සසැමිනර්' වෙබ් අඩවියේ පළ කරන ලද ලිපියක Ai පරිවර්තනයකි. සංස්කරණය 'විවරණ' මගිනි. නාමල් රාජපක්ෂ සිය නීති විභාග සඳහා පෞද්ගලික පන්ති කාමරයක වාඩි…
මිට තිස් පස් වසරකට පෙර උතුරේ ජීවත්වූ මුස්ලිම් ජනතාවට තම ගේදොර හැරපියා පිටමං වන්නට සිදුවුයේ දශක ගණනාවක් පැවති යුද්ධයේ බලපෑම නිසාය. එකම බස කතා කළ දෙමළ -මුස්ලිම් ජනයා අතර සැක…
මෙහි දැක්වෙන්නේ POLITY සඟරාවේ පළ වූ රූබන් තුරෙයිරාජා විසින් රචිත "Man in the Mirror" යන ලිපියේ, ‘විවරණ’ සංස්කරනය කර ලද Ai පරිවර්තනයකි. අප මුලින්ම දුටුවේ ඡායාරූපයයි. රනිල් වික්‍රමසිංහ කොළඹ ජාතික…