ඉතිහාසයෙන් පාඩම් (අනාගත සටන්කරුවන්ගේ අවධානයට)
ශ්‍රී ලාංකේය දේශපාලන ඉතිහාසයේ ඓතිහාසික සංසිද්ධියක් වූ 2022 ජුලි 09 වැනි දින ජන නැගිටීම සහ එය ජයග්‍රහණ සේ ම පරාජයන්ද අත් කර දුන් අන්දම තේරුම් ගැනීම බලය වෙනුවෙන් සටන් වදින…
ශ්රී ලාංකේය දේශපාලන ඉතිහාසයේ ඓතිහාසික සංසිද්ධියක් වූ 2022 ජුලි 09 වැනි දින ජන නැගිටීම සහ එය ජයග්‍රහණ සේ ම පරාජයන්ද අත් කර දුන් අන්දම තේරුම් ගැනීම බලය වෙනුවෙන් සටන් වදින…
අනුප්‍රාප්තික ජනාධිපති මෙන්ම මුදල් ඇමති ද වන රනිල් වික‍්‍රමසිංහ ඉදිරිපත් කළ සංශෝධිත අය වැය පාර්ලිමේන්තුවේ වැඩි ඡන්ද 115කින් සම්මතවීම මේ දක්වා පාර්ලිමේන්තුවෙන් සම්මත වූ වෙනත් අයවැය යෝජනාවලින් වෙනස් වන්නේ නැත.…
ගෝඨාභය රාජපක්ෂ නැවත ලංකාවට පැමිණ තිබේ. එහි සරල ප්‍රකාශනය නම් රාජපක්ෂවාදයට සහ එහි අනාගත ගොඩනැංවීමට රනිල්ගේ මර්දනීය රෙජීමය අනිවාර්ය සහයෝගයක් ලබා දෙනු ඇති බවයි. එමෙන්ම ඉදිරි දේශපාලනය සදහා මේ කුප්‍රකට…
'..ප්‍රශ්නය තමන් ගේ නොවන තාක්කල් පිළිතුර දාර්ශනිකයි' කියල ප්‍රසිද්ධ කියමනක් තිබෙනවා. කවුරු කිව්වත් මේ කියමන කෙතරම් සත්‍යද කියල නැවත නැවත තහවුරු වෙමින් තිබෙනවා කියලයි මට හිතෙන්නේ..' එලෙස හිතුනේ "ත්‍රස්තවාදය වැළැක්වීමේ…
බටහිර ජනමාධ්‍යයෙන් ඉස්මතු කර දක්වන්නේත් ලොව බොහෝ දෙනාගේ අවධානය යොමුව ඇත්තේත් රුසියාව සහ යුක්‍රේනය අතර පවතින යුද්ධය යි. බටහිර ජනමාධ්‍යය දක්වන ආකාරයට ලොව සාමයට සහ ප්‍රජාතන්ත්‍රවාදයට ඇති ප්‍රධාන බාධකය දෙසට…
The unrestrained neo-liberal policies that catalyzed the globalization process finally applied breaks with the 2007 financial crisis that emerged in Europe and North America. Deregulations and liberalization in interconnected economies…
රනිල් - රාජපක්ෂ ආණ්ඩුව විසින් පසුගිය මාස කීපය තුළ කරන ලද මානව සහ මූලික අයිතිවාසිකම් කඩ කිරීම් පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් ජනතා වෘත්තික මධ්‍යස්ථානයෙන් නිකුත් කර ඇත. ජාතික වෘත්තික මධ්‍යස්ථානය (PCP)…
අනුප්‍රාප්තික ජනාධිපති තනතුරට පත් රනිල් වික‍්‍රමසිංහ පසුගිය දා අනුරාධපුරයට ගොස් අටමස්ථානය වැඳ පුදා රජයේ සේවකයන්ට යටි බඩ හරහා පහරක් දීමට අමතක නොකෙළේය. දිස්ත්‍රික් සංවර්ධන මණ්ඩලයේ රැස්වීමක් ඇමතූ ඔහු ‘‘සේවයේ ඉන්නවානම්…
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් ආධාර ලබා ගැනීමට අයිතියක් ඇති බවට ප්‍රකාශ කරමින් කලින් පැවති රජයන් පවා දශක කිහිපයක්ම දහසය වතාවක් ආධාර ලබාගෙන ඇති නිසා ශ්‍රී ලංකාවේ දැනට හීනවී ඇති විදේශ වත්කම්…