එලොව පොල්..
වෛද්‍යවරුන්යැයි කියන පිරිසක් සමග දකුණේ දී පැවති අපූරු මාධ්‍ය සාකච්ඡාවකි.එහි දී මාධ්‍ය වේදියෙක් ප්‍රශ්නයක් නැගීය. ‘‘..කොළඹ පාසලක දැරියක් කෑමට ගෙනවිත් තිබුණේ කුරුම්බා හෝ කලටි පොල් ස්වල්පයකි. මේ තත්වය ගැන තත්වය…
වෛද්‍යවරුන්යැයි කියන පිරිසක් සමග දකුණේ දී පැවති අපූරු මාධ්‍ය සාකච්ඡාවකි.එහි දී මාධ්‍ය වේදියෙක් ප්‍රශ්නයක් නැගීය. ‘‘..කොළඹ පාසලක දැරියක් කෑමට ගෙනවිත් තිබුණේ කුරුම්බා හෝ කලටි පොල් ස්වල්පයකි. මේ තත්වය ගැන තත්වය…
දැනට මාස නමයකට ආසන්න කාලයක් ගෙවී ඇති යුක්‍රේන-රුසියන් යුද්ධය තවත් භයානක පියවරකට තල්ලූ වෙමින් පවතී. පසුගිය සතියේ ප‍්‍රකාශයක් කළ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ‘රුසියාවේ දේශසීමා සහ භෞමික අඛන්ඩතාවය පවත්වා ගැනීමටත්…
මම වෘත්තියන් වෛද්‍ය විශේෂඥයෙකු වෙමි. එනමුත් මේ ලිපිය ලංකාවේ ගොවිතැන ගැනයි. මෙයට පෙර මා වැනි වෛද්‍ය විශේෂඥවරුන් ගොවිතැන ගැන විශේෂඥ මත පලකර රටත්, කෘෂිකර්මයත්, ගොවි ජනතාවත් අනතුරේ හෙලා කළ විපැත්තිය…
ගැත්තෝ හාම්පුතාට වැඳ වැටෙති. තාන්න මාන්න තනතුරු උදෙසා පත ලෙව කති. එය අතින් පයින් කටින් පමණක් නොව උගත්කමෙන් හෝ සිය දැනුමෙන් පවා කරති. ආණ්ඩුව වෙනුවෙන් වග උත්තර කියන්නට යවනු ලැබූ…
ලොකුම එක උසම එක අපේ ය.. පසු ගිය දා නෙළුම් කුලුන විවෘත විය.. අපිත් යුහුව ගොස් මුදල් ගෙවා මුදුනේ සිට අවට නැරඹුවෙමු. සැබෑවට ම ඒ තව්තිසා දෙව් ලොව ය... ඈත…
ශ්රී ලංකාවේ දේශපාලනයේ උත්තරයක් නැති ප්‍රශ්නයක් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන හෝ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම දැන් නැවත වරක් ජනතාව අතර කතා බහට ලක් වූ මාතෘකාවක් වී ඇත. ඒ අලුතින්…
එක්සත් ජාතින්ගේ මානව අයිතිවාස්කම් පිළිබඳ මහ කොමසාරිස්වරිය රජයෙන් ඉල්ලයි. එක්සත් ජාතින්ගේ මහ කොමසාරිස්වරිය දැනට ජිනීවා හි පැවැත්වෙන මානව අයිතිවාසිකම් මණ්ඩලයට ඉදිරිපත් කළ වාර්තාවේ නිගමන මෙසේය. ශ‍්‍රී ලංකාව එහි ජනතාවගේ ජීවිතවලට…
ජීවිතයේ සැදෑ සමයට ලංවී සිටින වැඩිහිටියන් බොහෝවිට මරණාසන්න අබාධයන්ට ගොදුරුවී රෝහල්ගතව සිය අවසාන භාගය ගතකරන අවදිවලදී වෛද්‍ය කාර්ය මණ්ඩලය සේලයින් මාත්‍රාවක් ලෙඩාට ලබාදී තව දින කිහිපයක් හෝ ජීවත්කරවීමට උත්සහ කිරීම…
‘කිඹුලා කෑවත් කමක් නැහැ. කොහිල ගාලෙ ඇදගෙන යන එක තමයි උහුලන්න බැරි’ යනුවෙන් ජන වහරේ කියමනක් ඇත. රාජ්‍ය ඇමතින් 34ක් පත් කර තවත් ඇමතින් දුසිම් ගණනාවක් පත් කිරීමට සූදානම් වන…