දැන වෙළදාම, නොදැන දේශපාලනය..
බොහෝ දෙනෙක් වෙළදාම වෙනුවට සිය ජීවනෝපාය සඳහා ගොවිතැන තෝරාගනුයේ ව්‍යාපාර කරගෙන යාමේදී මතුවන අවදානම් පාලනය කරගැනීම පහසු නොවන බැවින්ය. ඒ අනුසාරයෙන් අප ජනවහරේ ඇති ජනප්‍රිය ආප්තෝපදේශය වනුයේ, දැන වෙළදාම නොදැන…
බොහෝ දෙනෙක් වෙළදාම වෙනුවට සිය ජීවනෝපාය සඳහා ගොවිතැන තෝරාගනුයේ ව්‍යාපාර කරගෙන යාමේදී මතුවන අවදානම් පාලනය කරගැනීම පහසු නොවන බැවින්ය. ඒ අනුසාරයෙන් අප ජනවහරේ ඇති ජනප්‍රිය ආප්තෝපදේශය වනුයේ, දැන වෙළදාම නොදැන…
දකුණු අප‍්‍රිකාවේ වර්ගවාදී පාලනය කළු මිනිසුන් ගමන් කිරීමේ දී බලපත‍්‍රයක් ගෙන යෑම අනිවාර්ය කළ විට ඊට එරෙහිව කළු මිනිසුන් දහස් ගණන් විරෝධය පෑහ. ෂාර්ප්විල් හි පැවති එවැනි විරෝධයකට වර්ගවාදී පොලීසියෙන්…
ප්‍රපාතයකට වැටී ඇති ආර්ථිකය ගොඩ ගැනීමට ඇති එකම මාර්ගය ලෙස වත්මන් පාලකයන් සහ ඔවුන්ට උපදෙස් ලබා දෙන මූල්‍ය ආයතන විශේෂඥයන් නිර්දේශ කරන්නේ රාජ්‍ය ව්‍යවසායන් විකුණා දැමීමයි. පාඩු ලබන ආයතන තවදුරටත්…
නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ලංකාවට හඳුන්වා දීමෙන් අනතුරුව විවිධ මතවාදයන් සහ ඡන්ද දායකයින්ගේ උවමනා එපාකම් මත මැතිවරණ ක්‍රියාවලිය පවත්වාගෙන යාම උදෙසා දේශපාලන පක්ෂ බිහිවිය. මේ අතරින් එක්සත් ජාතික පක්ෂය (එ. ජා. ප.)…
The current world situation is marked by an intensification of the crisis of capitalist globalisation. Its outcome will depend not only on objective economic developments but, crucially, on political conflicts,…
ශිෂ්‍යත්ව විභාගය නිසා ළමයින්ට හොඳට වඩා නරකක් වන බව සියලු ම අය පිළි ගෙන ඇත. එහෙත් එසේ වීමට හේතුව කුමක් ද යන කාරණය පිළිබඳ ව එවැනි එකඟතාවක් දැකිය නො හැකිය.…
යුක්‍රේනයේ යුද්ධය රුසියාව සහ එක්සත් ජනපදය ප්‍රමුඛ නේටෝ හවුල අතර යුද්ධයක් බවට පත්වීමේ අනතුර දිනෙන් දිනම වැඩි වෙමින් පවතින අතර බෝල්කන් ප්‍රදේශයේ තවත් යුද්ධයක් හට ගැනීමේ අවදානම ද වැඩි වෙමින්…
ශ්රී ලංකාවේ වාර්ගික ප‍්‍රශ්නයට කඩිනම් විසඳුම් සෙවීමට අනුප‍්‍රාප්තික ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ උනන්දුවක් දක්වයි. මීට පෙර ගත් ප‍්‍රයත්නයන් මෙන් නොව මෙවර ඒ කර්තව්‍යය සඳහා දින වකවානු ද නියම කර ගෙන ඇත.…
ශ්රී ලංකාවේ සේවකයින්ට බලපාන කාර්මික නීතිය පිළිබඳ ලිපි මාලාව[පස්වන කොටස] පුද්ගලික අංශයේ සහ රජයේ ව්‍යවස්ථාපිත මණ්ඩලවල සංස්ථාවල හා සමුපකාර සේවකයින්ගේ සේවය, සේවා යෝජකයා විසින් අවසන් කරනු ලැබු විටෙක එය අසාධාරණ…