විදුලි බලයෙන් කරන්ට් වැදී ඇති රනිල් ගේ ආණ්ඩුව..
අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ඉල්ලීම අනුව විදුලි බිල ජනාධිපති වික‍්‍රමසිංහ නැවත වරක් සියයට 66කින් වැඩි කෙළේය. පසුගිය වසරේ අගෝස්තු මස සියයට 75කින් වැඩි කළ විදුලි බිල නැවත වරක් මෙපමණ ප‍්‍රමාණයකින් වැඩි…
අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ඉල්ලීම අනුව විදුලි බිල ජනාධිපති වික‍්‍රමසිංහ නැවත වරක් සියයට 66කින් වැඩි කෙළේය. පසුගිය වසරේ අගෝස්තු මස සියයට 75කින් වැඩි කළ විදුලි බිල නැවත වරක් මෙපමණ ප‍්‍රමාණයකින් වැඩි…
ඊයේ කොළඹ රොටරි සමාජය හමුවේ කතා කරමින් රනිල් රාජපක්ෂ මෙසේ කී බව ජනාධිපති මාධ්‍ය ඒකකය වාර්තා කර තිබේ. “රටකට ප්‍රජාතන්ත්‍රවාදය සඳහා පළමුව මහජන සාමය අවශ්‍ය ය. ඒ සඳහා නීතිය හා…
"..මේ මහපොළව කදුළු වලින් තෙත්වෙලා තිබෙනව. ගංගා පිරෙන්න තරම් ලේ ගලල තියෙනව. මොකක්ද අපට ඇතිවී තිබෙන ප්‍රතිඵලය. මේ කිසිවක් මෙතැන ඉන්න ජෙනරාල්වරයෙකුගේ කැමත්ත නෙමේ. මේ කිසිවක් මෙතැන ඉන්න සාමාන්‍ය සොල්දාදුවෙකුගේ…
ඉංග‍්‍රීසියෙන් naming and shaming යනුවෙන් යෙදුමක් ඇත. ඉන් අදහස් වන්නේ යම් පුද්ගලයෙකු දුෂ්ක්‍රියාවක යෙදෙන්නේ නම් ඔහු නම් කොට ලැජ්ජාවට පත් කිරීමයි. ඉංග‍්‍රීසින්ට වහල් වෙළඳාමේ සහ යටත් විජිත සූරා කෑමේ අපකීර්තිමත්…
2023 පෙබරවාරි 08 රට දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණු දෙමින්, රටේ ජනතාවගේ ජීවත්වීමේ නිදහස පවා උල්ලංඝණය වී තිබෙන අවස්ථාවක, රාජ්‍ය ධනය විශාල වශයෙන් යොදවමින් ආණ්ඩුව විසින් 75 වන නිදහස් දින සැමරුම්…
හැත්තෑපස්වැනි නිදහස් සමරුව පසුගිය දා අරගලකරුවන්ගේ ලෙයින් තෙත් වූ ගාලූ මුවදොර පිටියේ දී ගොළු මුහුදෙන් හමා එන සුළෙඟේ ලෙළ දෙන සිංහ කොඩිය එසවීමෙන් පැවැත් වූයේ ලෝකාපවාදයෙන් මිදීමටය. පාර්ලිමේන්තුවෙන් තේරීපත් වූ…
ලංකාවේ ජාතික ගැටලු හා විසඳුම් මොනවා ද? නිදසුනක් වශයෙන් ජනවාර්ගික ප්‍රශ්නය ජාතික ගැටලුවක් ද? එය ජාතික ගැටලුවක් නම් ඊට විසඳුම කුමක් ද? මේවා ගැන සුළුතර ජනවර්ග ඇතුළු බහුතර ජනතාවගේ එකඟත්වයක්…
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ "සර්ව පාක්ෂික සමුළුව" (ඇත්තෙන්ම මෙය බහු පාක්ෂිකය) ජාතික ප්‍රශ්නයට විසඳුමක් සෙවීමට වඩා ලබන ජනාධිපති මැතිවරණයේ පොහොට්ටුවේ වර්ගවාදී ජනාධිපති අපේක්ෂකයා ලෙස නියත විවරණ ලබා ගැනීමක් තමයි සිදුවුනේ. ජනවාරි…