… පෙන්නුවා ගම්මන්පිල මල්ලී..

ඇත්නම් ඇමතිකම ලැජ්ජා යයි වේලිමක්කා කරන්නත් ඕනෑ වෙයි සල්ලිඡන්දය ලැබගන්න එවතැකි හොද පිල්ලිපොලිටික්ස් නැතිව අල්ලන්නට බෑ ජල්ලි පසුගිය දවස්වල දැම්මත්  මලසෝලීමිනිහට ඉන්දියාවයි දැන් මනමාලීමගුලට කලින් අරගෙන දෑවැදි කෑලිකුට්ටම පෙන්නුවා ගම්මන්පිල…

Continue Reading… පෙන්නුවා ගම්මන්පිල මල්ලී..

ජාතික ආරක්ෂාව යනු පාලකයන්ගේ ආරක්ෂාව ද?

විශේෂ විනිශ්චයකරුවන් මණ්ඩලයක් ( Trial at Bar ) ඉදිරියේ විභාග වූ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ නඩුවෙන්  හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට නගා තිබූ…

Continue Readingජාතික ආරක්ෂාව යනු පාලකයන්ගේ ආරක්ෂාව ද?

සමාජ ව්‍යාපාරයකට මුල පිරූ කුමාර් රූපසිංහ

සාමය, ගැටුම් විසඳීම සහ මානව අයිතිවාසිකම් වෙනුවෙන් අගනා සේවයක් ඉටු කළ කුමාර් රූපසිංහ මහතාගේ අභාවය ගැන අපගේ බලවත් ශෝකය පළ කරමු. හැත්තෑවේ දශකයේ දී දේශපාලන ප්‍රවාහයට එක් වූ ඔහු එවකට…

Continue Readingසමාජ ව්‍යාපාරයකට මුල පිරූ කුමාර් රූපසිංහ

දේශපාලන පක්ෂ ලියා පදිංචි කිරීමේ වෙනසක්..

අලුතින් දේශපාලන  පක්ෂයක් ලියාපදිංචි කිරීමේ දී වසර හයකට වරක් හෝ මැතිවරණයකට ඉදිරිපත් ව අවම වශයෙන් සියයට දෙකක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත යුතු යැයි මැතිවරණ කොමිෂන් සභාව මැතිවරණ නීති සංශෝධනය සඳහා පත්…

Continue Readingදේශපාලන පක්ෂ ලියා පදිංචි කිරීමේ වෙනසක්..

දනින් වැටුණු රටක් නැගිටවූ මහරජු – “මහා විජයබාහු – අමරණීය නරපති”

දනින් වැටුණු රටක් නැගිටවූ මහරජු "මහා විජයබාහු - අමරණීය නරපති" කර්තෘ: ආචාර්ය පී ජී පුංචිහේවා[පොතක් පිලිබඳ විමර්ශනයක්] රාජ්‍ය සම්මානලාභී ඉතිහාස පර්යේෂක, විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මහතා විසිනි. මෙතෙක් ශ්‍රී ලාංකිකයන්ගෙන්…

Continue Readingදනින් වැටුණු රටක් නැගිටවූ මහරජු – “මහා විජයබාහු – අමරණීය නරපති”

අකාලයේ මිලින වූ මල් කැකුළ..

පිපෙන්නට වෙර දරනමල් කැකුළක් ය, පරවුණනැණ හිරු රැස් වැඩුණඅඳුරු තැන් පෙන්වුවා මහතුන පතල වුන විදුනැණගිලනුන් නිති රකිනරෝහල ඉවතලනවිටදි සිදු වෙයි මෙවැනි ව්‍යසන

Continue Readingඅකාලයේ මිලින වූ මල් කැකුළ..

අධිභාරය ඉවත් කර ගැනීමෙන් පමණක් සේවක අර්ථසාධක අරමුදලේ ගැටලු විසඳෙන්නේ නැත..

පසුගිය අයවැයෙන් යෝජනා කළ සියයට 25ක අධිභාර බද්ද සේවක අර්ථසාධක අරමුදල සහ අනෙකුත් විශ්‍රාම දීමනා අරමුදල්වලින් අය කර නොගන්නා බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කිරීම ඒ ආකාරයෙන් ම…

Continue Readingඅධිභාරය ඉවත් කර ගැනීමෙන් පමණක් සේවක අර්ථසාධක අරමුදලේ ගැටලු විසඳෙන්නේ නැත..

මානව අයිතිවාසිකම් රාජ්‍යයේ පදනම විය යුතුය..

නීලන් තිරුචෙල්වම් භාරයේ සභාපතිනිය මෙන් ම ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසමේ සාමාජිකාවක් වූ ආචාර්ය අම්බිකා සත්කුණනාදන් මහත්මිය පසුගිය දා යුරෝපීය පාර්ලිමේන්තුවේ මානව අයිතිවාසිකම් සහ කම්කරු අයිතීන් පිළිබඳ අනු කොමිටිය ඉදිරියේ…

Continue Readingමානව අයිතිවාසිකම් රාජ්‍යයේ පදනම විය යුතුය..

සේවය අවසන් කිරීමේ පනත යටතේ, සේවකයකුට කම්කරු විනිශ්චය සභාවක් වෙත යා නොහැකිද?

ශ්‍රී ලංකාවේ සේවකයින්ට බලපාන කාර්මික නීතිය පිළිබඳ ලිපි මාලාව [දෙවන කොටස] හදිසියේ සිදු කරන සේවය අවසන් කිරීමක දී එයින් පීඩාවට පත්වන සේවකයකු තමාට නැවත රැකියාව ලබා ගැනීමට හෝ ඒ සඳහා…

Continue Readingසේවය අවසන් කිරීමේ පනත යටතේ, සේවකයකුට කම්කරු විනිශ්චය සභාවක් වෙත යා නොහැකිද?