ශ්‍රී ලංකාවේ ජනතා නැගිටීම සහ සංක්‍රාන්ති අභියෝග..
දේශපාලන පෙරළියේ සහ ආර්ථික අර්බුදයේ අන්තර්ඡේදනයෙන් ශ්‍රී ලංකාවේ රාජ්‍යය සහ සමාජය පරිවර්තනය කළ හැකිය. ජනතා නැගිටීම අවසානයේ ශ්‍රී ලංකාවේ රාජපක්ෂ පාලනය පලවා හැර ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ අගමැති රනිල්…