ගිනස් පොතට ඇතුළත් විය යුතු රනිල් ගේ සුරංගනා කතා..
සුරංගනා කතා කීම පිළිබඳ ව ගිනස් වාර්තා පොතේ සඳහන් කරන්නේ නම් එහි මුල් තැන ලංකාවේ අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහට අනිවාර්යෙන්ම හිමි වන බවට කිසිදු සැකයක් නැත. ඔහු මෑතක ශික්ෂණ විද්‍යා…
සුරංගනා කතා කීම පිළිබඳ ව ගිනස් වාර්තා පොතේ සඳහන් කරන්නේ නම් එහි මුල් තැන ලංකාවේ අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහට අනිවාර්යෙන්ම හිමි වන බවට කිසිදු සැකයක් නැත. ඔහු මෑතක ශික්ෂණ විද්‍යා…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල මේ වන විට මහජන කවුන්සිල නිර්මාණය වෙමින් පවතී. ඊට අමතරව වැඩ කරන ජනතාවගේ අයිතීන් වෙනුවෙන් වෘත්තීය සභා ද ගොඩනැගී ඇත.'රත්මලාන වෘත්තීය සභාව' එවැන්නකි. තවත් මහජන කවුන්සල හා…
මට අමතක කළ නොහැකි දෑසේ හිමිකාරිය වන දිව්‍යා ජීවත් වෙන්නේ අගනුවර සිට කි-මීටර 300ක් පමණ ඈත අති දුෂ්කර ගමක් වන මදුරංකේනිකුලම්හි ය. සී.ආර් පොතක් අතැතිව පාර දිගේ කඩිමුඩියේ ඉදිරියට ඇදෙමින්…
මාධ්‍ය නිවේදනය 2023.06.19 සිව් දෙසින් නැගී ආ විරෝධය හමුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රති ත්‍රස්ත පනත පස්සට දමා ඇත. එහෙත්, රනිල් වික්‍රමසිංහගේ ක්‍රියා පටිපාටිය අනුව එම අණ පනත් ගෙන ඒම අත්හැරියේ…
මරණ පරීක්ෂණය පැවැත්වූ වැලිසර මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා මහර බන්ධනාගාරය තුළ වෙඩි වැදී මියගිය රැඳවියන් 11 දෙනා අතර සැමියා ද සිටින රැඳවියෙකුගේ බිරිඳක් ඊයේ අභියාචනාධිකරණයට මැන්ඩමස් රිට් ආඥාවක්…
පවුල් ප්‍රේෂණ පිළිබඳ ජාත්‍යන්තර දිනය (IDFR) සෑම වසරකම ජුනි 16 දින සමරනු ලැබේ. IDFR විසින් අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල පවුල් සාමාජිකයන් මිලියන 800කට අධික සංඛ්‍යාවක් වෙත මුදල් යවන…
මෙරට වාමාංශික ව්‍යාපාරයේ පුරෝගාමියෙකු වූ ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා සහෝදරයාගේ 118 වෙනි ජන්ම දිනය පසුගිය 06 වෙනි දින මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේදී සමරනු ලැබුවේය.'සමාජවාදී අධ්‍යාපන කවය'විසින් සංවිධානය කරනු ලැබූ මෙම…
බෙහෙවින් ප්‍රමාද වී පැවැත් වූ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පසු ගිය සතියේ සාර්ථකව අවසන් කළ බව විභාග කොමසාරිස් රූපවාහිනී මාධ්‍යය ඔස්සේ ආඩම්බරයෙන් ප්‍රකාශ කෙළේය. මෙතෙක් දෙමාපියන්ටත් විභාගයට…
සති හයකට ආසන්න කාලයක් ඇමසන් වනාන්තරයේ සිටි සහෝදර සහෝදරියන් හතර දෙනෙකු බේරා ගැනීමෙන් පසු ඔවුන්ගේ මවගේ අවසන් දින පිළිබඳ විස්තර ද මතු වී තිබේ. ඇමසන් වනාන්තරයේ සති හයකට ආසන්න කාලයක්…