සමලිංගිකත්වය සහ බුදු දහම: [1 කොටස]
සමලිංගිකත්වය සහ බුදු දහම සම්බන්ධයෙන් සිංහලයෙන් ලියැවී ඇති ලිපි ප්‍රමාණය අල්පයි. පසුගිය සතියේ වෛද්‍ය අජිත් අමරසිංහ මේ සම්බන්ධයෙන් ලිපියක් ලියා තිබුනා. ඒ ලිපියේ හරය සමග මම ද එකඟ වෙන අතරම,…
සමලිංගිකත්වය සහ බුදු දහම සම්බන්ධයෙන් සිංහලයෙන් ලියැවී ඇති ලිපි ප්‍රමාණය අල්පයි. පසුගිය සතියේ වෛද්‍ය අජිත් අමරසිංහ මේ සම්බන්ධයෙන් ලිපියක් ලියා තිබුනා. ඒ ලිපියේ හරය සමග මම ද එකඟ වෙන අතරම,…
පසුගිය බදාදා ආණ්ඩුව විසින් ප්‍රකාශයට පත් කරන ලද සහ සෙනසුරාදා පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්ම ඉලක්ක කර ඇත්තේ එක් සැලකිය යුතු දේශීය මූල්‍ය වත්කමක් වන…
දිනය: නිශ්චිතව ම සිහිපත් කළ නොහැකි වුවත් පසුගිය සතියේ දිනක ය.ස්ථානය: මාර්ග අංක 176 දෙහිවල සිට හෙට්ටියවත්ත බලා යන පුද්ගලික බසයකිසිද්ධිය වූයේ එම බසයේ ගමන් කළ මගියෙකු ඔහුගේ ගමනාන්තයට අය…
මහජන කවුන්සිලය සඳහා ව්‍යාපාරයේ ජූලි මස සැසි වාරය 2023.07.06 දින කොටුව ගුරු මැදුරේදී පැවැත්වුණි.නීතිඥ ශ්‍රීනාත් පෙරේරා,සමාජ ක්‍රියාකාරී විදර්ශන කන්නන්ගර,සී.දසනායක යන සහෝදරවරු හා විවිධ ප්‍රදේශවල මහජන කවුන්සිල නියෝජිතයෝ මීට සහභාගී වූහ.…
2023.06.26 දින රත්මලාන ජන අරගල සභාව පිහිටුවීමේ මූලික සාකච්ඡාව ඇරඹුණි.මෙරට වාම ව්‍යාපාරයේ දීර්ඝ කාලීන සටන්කාමී කඳවුරක් වූ රත්මලාන ප්‍රදේශයේ මෙම ව්‍යාපාරය බලගැන්වීම සුවිශේෂී අවස්ථාවක් ලෙස හැඳින්විය හැක. දුමින්ද නාගමුව සහෝදරයා…
පසුගිය අප්‍රේල් මස දරු ප්‍රසූතියකට පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුලත් කළ කේ. බී. සඳුනි මදුෂිකා නමැති මව දරු ප්‍රසූතිය සඳහා කරන ලද සිසේරියන් සැත්කමකින් අනතුරුව මිය ගියාය. සිසේරියන් සැත්කම සිදු කිරීමට…
රාජ්‍ය පාලනයට හෝ සමාජයට හානියක් නොවෙන තාක්. කල් අන් අයගේ ලිංගික ජිවිතයට ඇඟිලි නොගැසීම අප රටට ආවේනික සංස්කෘතියයි. මේ සංස්කෘතියෙහි ලක්ෂණ අද දක්වා අප තුල සැඟවී පවතී. ඒ පිලිබඳ සත්‍ය…
කල් දැමු පළාත් පාලන ඡන්දය වළ දමයිද? ලබන වසරේ පැවැත්වෙන්නේ ජනාධිපතිවරණය ද පාර්ලිමේන්තු මැතිවරණය ද? නැතිනම් ජනමත විචාරණයකින් ඒ දෙකම කල් දමයිද? මේ අද බොහෝ දෙනා පිළිතුරක් අපේක්ෂාවෙන් නිතර කතාබහ…
අද ලංකාවේ සමරිසි හැසිරීම් නීතිගත කලයුතුද, නැත්ද, යන්න ගැන සාකච්ඡාවක් ඇතිවී තිබේ. පාර්ලිමේන්තුවේ බහුතර පක්ෂයේ මන්ත්‍රීවරයෙකු විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර ඇති පුද්ගලික පනතක් මෙයට ආසන්නම හේතුවයි. මේ පිළිබඳ අධිකරණ තීන්දු කෙසේ…