ජන මතයට ගරු කරන්න – සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය
මාධ්‍ය නිවේදනයයි ජන මතයට ගරු කරන්න - මේ රට තවත් බංගලාදේශයක් බවට පත් නොකිරීමට සියලූම පාර්ශව වගකීමකයින් යුතුව කටයුතු කරන්න මේ වනවිට අප අභිමුව ඇත්තේ ඉතාමත්ම තීරණාත්මක වූ ජනාධිපතිවරණයකි. එමගින්…
මාධ්‍ය නිවේදනයයි ජන මතයට ගරු කරන්න - මේ රට තවත් බංගලාදේශයක් බවට පත් නොකිරීමට සියලූම පාර්ශව වගකීමකයින් යුතුව කටයුතු කරන්න මේ වනවිට අප අභිමුව ඇත්තේ ඉතාමත්ම තීරණාත්මක වූ ජනාධිපතිවරණයකි. එමගින්…
දැන් පශ්චාත් මැතිවරණ කාල සීමාව එළඹ ඇත. අවසන් වූයේ ජනාධිපතිවරණය නිසා ජයග්‍රාහකයා වන්නේ එක පුද්ගලයකි. පූර්ව මැතිවරණ සමයේ ඉස්මතු වූයේ ද එක පුද්ගලයෙකි. පිටු ගණන් වූ ප්‍රතිපත්ති ප්‍රකාශන වුවද අවසානයේ…
ජනාධිපතිවරණ සටන අවසාන අදියරට ළඟා වෙමින් පවතී. ජයග්‍රාහකයා කවුද යන්න නිශ්චිතවම දැනට කිව නොහැකි නමුත් ප්‍රධාන සටන පවතින්නේ තරගකරුවන් දෙදෙනෙකු අතර බව පැහැදිලිය. ජනාධිපතිවරණය නොව පළාත් පාලන ආයතනයක හෝ බලය…
අනුර කුමාර දිසානායක ජාතික ජන බලවේගයේ ( NPP) ජනාධිපති අපේක්ෂකයා විදියට පහුගිය කාලයේ බොහෝම ලිබරල් ප්‍රතිපත්තියක් තමයි පෙන්නුම් කරමින් හිටියේ. ඒ අතරතුර ලාල් කාන්ත තමයි අවංක ජේවීපීකාරයා (ජනතා විමුක්ති පෙරමුණ)…
ජනාධිපතිවරණයට ඇත්තේ තවත් සති කීපයකි. දෙගොඩතලා යන ජන ගංගංවලින් පිරි ඉතිරී යන රැස්වීම් දිනපතාම රූපවාහිනි නාලිකාවලින් දර්ශනය වේ. මින් පෙර දක්නට නොලැබුණ ආකාරයේ විද්‍යුත් සැරසිලිවලින් ආලෝකමත් මන රංජන වේදිකාවලින් ඇසෙන්නේ…
පවතින දේශපාලන යතාර්ථය අනුව මාතෘකාවේ ගම්‍ය පණිවිඩය පාඨකයින්ට ක්ෂණිකව ග්‍රහණය කරගත හැකි වුවද, මෙම ලිපියෙන් ශ්‍රී ලංකාව සතු වටිනාම ජාතියේ මානව සම්පත මුහුණ පාන ගැටළු සහ අභියෝග රැසක් සාකච්ඡාවට ලක්…
සැප්තැම්බර් 21 වන දින ජනාධිපතිවරණය වේගවත් වෙමින් පවතින අතර අපේක්ෂකයෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) සමඟ ගිවිසුමේ අනාගතය ගැන විවාද කරමින් සිටිති. මැතිවරණයේ ඉදිරිපෙළ තරඟකරුවෙකු වන ජාතික ජන බලවේගය, විකල්ප ණය තිරසාරත්ව…
ශ්‍රී ලංකා ආණ්ඩුව පසුගිය සිවිල් යුද සමයේත් ඊට පසුවත් සිදුවූ අපරාධ සම්බන්ධයෙන් වගකිවයුතු අය නීතිය හමුවට ගෙන ඒමට කැමැත්තක් නො දක්වන නිසා අන්තර්ජාතික නීතිය යටතේ පියවර ගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ…
ජනමතයකට ඉඩකඩ සලසමින් මැතිවරණ කොමිසම දැන් නීතියානුකූලව ජනාධිපතිවරණය පැවැත්වීමට දින නියම කර තිබේ. ඒ අනුව ජනතාව සිය අපේක්ෂිත පද්ධතිමය වෙනස යතාර්ථයක් කරවීමට අවශ්‍යකරන මූලික ඉඩකඩ දැන් සැළසී ඇත. දැනට රට…
ජාතික සමගිය සහ එක්සත්කම තම වැඩ පිළිවෙළට අතුලත් කර ගන්නා මෙන් සියලුම දේශපාලන පක්ෂ වලින් ඉල්ලා සිටින ලිපියක් ජාතික සමගිය සඳහා බාකීර් මාකර් පදනම යවා ඇත. එම ලිපිය පහත සඳහන්…