පැන්ඩෝරා වංචා දූෂණවලට සන්දර්ශනාත්මකව විරුද්ධවීමෙන් ඵලක් නැත.

වංචා, දූෂණ සහ අක්‍රමිකතා ගැන නිතර කතා බහ වන අපේ රටේ අලුත්ම මාතෘකාව වන්නේ පැන්ඩෝරා පත්‍රිකාවලින් හෙළි කර ඇති නිරුපමා රාජපක්ෂ සහ ඇගේ සැමියා තිරු නඩේසන් සතුව  විදේශීය රටවල ඇති,…

Continue Readingපැන්ඩෝරා වංචා දූෂණවලට සන්දර්ශනාත්මකව විරුද්ධවීමෙන් ඵලක් නැත.

සතොස ගබඩාවෙන් පොඩිවන සුදු ලූනු වලින් නැගෙන්නේ ද දුගඳකි..

පවතින තත්වය වසන් කිරීමට වෙනත් උප්පරවැට්ටියක් යෙදීමට ගන්නා උත්සාහය ජනවහරේ ප‍්‍රතික්ෂේප කරන්නේ සුදු ලූනු පොඩි කරන්න එපා යනුවෙනි. සුදු ලූනු පොඩි කරන විට නැගෙන වාෂ්පයෙන් ඇස් රතුවීමට අමතරව අන් සියලූ…

Continue Readingසතොස ගබඩාවෙන් පොඩිවන සුදු ලූනු වලින් නැගෙන්නේ ද දුගඳකි..

කැනඩාව හුවාවෙයි උරුමක්කාරිය නිදහස් කිරීම චීන ඇමරිකන් සීතල යුද්ධයේ තවත් පිටුවකි.

ලොව බලවත් රටවල් අතර සිරකරුවන් හුවමාරු කර ගැනීම බොහෝවිට දේශපාලන ආන්දෝලනයකට හේතු වන කාරණයකි. පසුගිය සතියේ දින 1000කට අධික කාලයක් කැනඩාවේ වැන්කුවර් නගරයේ තමාගේම නිවාසයේ අත් අඩංගුවේ සිටි මෙන්ග් වන්ෂු…

Continue Readingකැනඩාව හුවාවෙයි උරුමක්කාරිය නිදහස් කිරීම චීන ඇමරිකන් සීතල යුද්ධයේ තවත් පිටුවකි.

නීතිය රකින්නේ නැති රටකට ආයෝජකයෝ ගෙන්වා ගත හැකිද?

එක්සත් ජාතීන්ගේ මහා සභාවේ වාර්ෂික රැස්වීම ඇමතීමට ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටාර් සහ ඉස්ලාමීය රටවල සංවිධානයේ (OIC) නායකයන් හමු වී ශ‍්‍රී ලංකාවේ ආයෝජනය කරන මෙන් ඉල්ලා සිටි බව මාධ්‍ය…

Continue Readingනීතිය රකින්නේ නැති රටකට ආයෝජකයෝ ගෙන්වා ගත හැකිද?

ආසියානු කලාපයේ යුද උණුසුම උත්සන්න කරන තවත් ගිවිසුමක්

පසුගිය සැප්තැම්බර් 15 වැනි දින එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ ඔස්ටේ‍්‍රලියාව යන රටවල් තුන අතර ආරක්ෂා සහයෝගිතාවය පිළිබඳව ගිවිසුමක් අත්සන් කෙරිණ. මාස 18ක කාල සීමාවත් සඳහා ඇති කර ගත් මෙම…

Continue Readingආසියානු කලාපයේ යුද උණුසුම උත්සන්න කරන තවත් ගිවිසුමක්

ගෙදර තියෙන මුව හමට තඩි බෑමෙන් විනාශයෙන් ගොඩ ආ හැකි ද?

ගහක් වෙනුවට කැලය දැකීමත් කැලය වෙනුවට ගහක් දැකීමත් යථාර්ථය තේරුම් ගැනීමට ඉවහල් වන්නේ නැත. ගස්වලින් කැලය සෑදෙන නිසාම ගසක් දැකීමෙන් කැලය ගැන අවබෝධයක් ලබා ගත නොහැකිය. ඒ වෙනුවට ගසුත් කැලයත්…

Continue Readingගෙදර තියෙන මුව හමට තඩි බෑමෙන් විනාශයෙන් ගොඩ ආ හැකි ද?
Read more about the article ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප‍්‍රධාන විද්‍යඥයාට එරෙහිව ඉන්දියාවේ නඩු
World Health Organization Chief Scientist Soumya Swaminathan.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප‍්‍රධාන විද්‍යඥයාට එරෙහිව ඉන්දියාවේ නඩු

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ වෛද්‍ය සෞම්‍යා ස්වාමිනාදන්ට එරෙහිව ඉන්දියාවේ දණ්ඩ නීති සංග්‍රහය යටතේ නඩු පැවරීමට එරට නීතිඥ සංගමය සූදානම් වන බව globalresearch.ca වෙබ් අඩවිය වාර්තා කරයි. ඉන්දියානු නීති සංගමය…

Continue Readingලෝක සෞඛ්‍ය සංවිධානයේ ප‍්‍රධාන විද්‍යඥයාට එරෙහිව ඉන්දියාවේ නඩු

සියලූ කුණු බේරුවල බොක්කට මෙන් රජයේ සියලූ බර ජනතාව මත

දැඩි අකමැත්තෙන් මෙන් පසුගිය අගෝස්තු 19 මධ්‍යම රාත්‍රියේ සිට කොවිඩ් 19 ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ජාතිය ඇමතූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම ඇඳිරි නීතිය පැනවීමෙන් ආර්ථිකයට වන අහිතකර…

Continue Readingසියලූ කුණු බේරුවල බොක්කට මෙන් රජයේ සියලූ බර ජනතාව මත

ඇමරිකාව තවත් නූගත් පාඩමක් ඇෆ්නිස්ථානයෙන්

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් අගෝස්තු මස 31 වන විට ඇෆ්ගනිස්ථානයේ රඳවා සිටින සියලූම ඇමරිකානු හමුදා භටයන් ආපසු ගෙන්වා ගන්නා බව ප්‍රකාශ කළේ එම කාර්ය 1975 දී ඇමරිකානු තානාපති ඇතුළු කාර්ය…

Continue Readingඇමරිකාව තවත් නූගත් පාඩමක් ඇෆ්නිස්ථානයෙන්
Read more about the article දූෂිත ඇෆ්ගන් පාලනය බිඳ වැටීම අරුමයක් නොවේ.
Ashraf Ghani, Former President of Afghanistan.

දූෂිත ඇෆ්ගන් පාලනය බිඳ වැටීම අරුමයක් නොවේ.

ඇමරිකාවේ සහාය ඇතිව පවත්වන ලද පළමු ජනාධිපතිවරණයෙන් ජය ගත් හමීඞ් කර්සායි පැවසූ ආකාරයට ඇෆ්ගන් ජනතාව ඇමරිකානු හමුදා පැමිණීම මහත් අපේක්ෂාවෙන් පිළිගත් නමුත් වැඩි කලක් යෑමට පෙර එම බලාපොරොත්තුව සුන් විය.…

Continue Readingදූෂිත ඇෆ්ගන් පාලනය බිඳ වැටීම අරුමයක් නොවේ.