විනාඩියක් පමණයි…
පූරක: සුපුරුදු පරිදි අදත් මේ ඇරඹෙන්නේ ඔබට රසාස්වාදය ගෙනා විනාඩියක් පමණයි. අද අපේ විනාඩියක් පමනයි වැඩ සටහනට සම්බන්ද වන්නේ සිරිවර්දන මහත්තයා. අද අපේ මාතෘකාව 22. තහනම් වචනය සූරසේන. තරගයේ නීති…
පූරක: සුපුරුදු පරිදි අදත් මේ ඇරඹෙන්නේ ඔබට රසාස්වාදය ගෙනා විනාඩියක් පමණයි. අද අපේ විනාඩියක් පමනයි වැඩ සටහනට සම්බන්ද වන්නේ සිරිවර්දන මහත්තයා. අද අපේ මාතෘකාව 22. තහනම් වචනය සූරසේන. තරගයේ නීති…
මාධ්ය නිවේදනයයි ප්රජාතන්ත්රවාදී අනුකූලතාව ආරක්ෂා කරගමු! ශ්රී ලංකාවේ ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධන ඉතිහාසය පරිශීලනය කිරීමේදී, පාලකයන් විසින් සිය දේශපාලන බලය තහවුරු කරගැනීම උදෙසා භාවිත කරන ලද උපායමාර්ගවලට වඩා, එකී සංශෝධනයන්හි අන්තර්ගතය…
යල කන්නයේ වී අස්වැන්න නෙළා ගැනීමත් සමග නැවත වරක් වී අලෙවි කිරීමේ ප්රශ්නය ජන මාධ්ය යේ සහ සමාජ මාධ්යයේත් රජයේත් කැපී පෙනෙන මාතෘතාවක් විය. රජය නියම කර ඇති වී කිලෝ…
මා විසින් මහින්දාගමනය ගැන ඓතිහාසික සාධක මත ලියූ ලිපිපෙල අවසානයේ මම මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතාගෙන් පහත සඳහන් ප්රශ්නවලට එතුමාගේ නිශ්චිත පිළිතුරු ගෞරවයෙන් ඉල්ලා සිටියෙමි. දැනට ඇති ඓතිහාසික සාධක මත…
මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා විසින් පලකරන ලද වීඩියෝ දෙකකට පිළිතුරු වශයෙන් ලියැවන “මහින්දාගමනය විද්යාත්මක සත්යයකි” යන ලිපිපෙලෙන් ඉදිරියේදී පහත සඳහන් ප්රශ්නවලට පිළිතුරු සැපයෙනු ඇත. ඒවානම්, ඉන්දියාවේ විසූ අශෝක රජු…
කොළඹ විශ්වවිද්යාලයේ ඉතිහාසය විෂය පිළිබඳ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මැතිතුමා යූ ටියුබ් චැනලයක මීට මාස කිහිපයකට පෙර කරන ලද සාකච්ඡාවක් පිලිබඳව මේ වනවිට සමාජ මාධ්ය ජාලාවල විවිධ මත පළවෙමින් පවතී.…
පහත පලවන්නේ ආචාර්ය අමීන් අලි Colombo Telegraph වෙබ් අඩවියට සැපයූ ලිපියක Ai පරිවර්තනයකි. සංස්කරණය ‘විවරණ’ විසිනි. 2019 අප්රේල් 21 පාස්කු ඉරිදා සංහාරයෙන් සති තුනකට පසු, මෙම තීරු ලිපි රචකයා විසින්…
ඉහළ උසාවියේ විනිසුරුවන්ගේ විශ්රාම වයස ඉහල දැමීමේ සංශෝධනයට ඇති විරෝධය පෑම සඳහා ජනාධිපතිවරයා සමග ශ්රී ලංකා නීතිඥ සංගමය සාකඡාවක් පැවැත්වූවා. එම සාකච්ඡාවේ ‘සමස්ත වීඩියෝ පටිගත කිරීම’ ලබාදෙන ලෙස ජනාධිපති මාධ්ය…
පහත පලවන්නේ ජාවිඩ් යූසුප් Sunday Times පුවත්පතට සැපයූ ලිපියක Ai පරිවර්තනයකි. සංස්කරණය ‘විවරණ’ විසිනි.දේශපාලන ක්රියාකාරිකයෙකු වන ජාවිඩ් යූසුප් සෞදි ආරාබියේ හිටපු ශ්රී ලංකා තානාපතිවරයෙකි. ශ්රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්රාම යාමේ…
පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් අපරාධ චෝදනා එල්ල වූ ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දුට සහ එවකට පොලිස්පතිව සිටි පූජිත ජයසුන්දරට මහාධිකරණ විනිශ්චය සභාවකින් මරණ දඬුවම් නියම කිරීම බෙහෙවින් කතා බහට ලක් වූ කාරණයකි.…