වත්මන් ප්‍රජාතන්ත්‍රවාදී මොහොතක එක්සත් ව සිතා බැලීම සහ නැඟී සිටීම සඳහා කෙරෙන ඉල්ලීම
අපගේ පශ්චාත් යටත් විජිත ඉතිහාසය තුළ මෙතෙක් සිදු නොවූ සිදුවීම් අපි අද අත්විඳිමින් සිටිමු. ප්‍රජාතන්ත්‍රවාදී උද්යෝගයේ අපූර්වත්වය පෙන්වමින් සිය දහස් ගණන් ජනයා විදී බැස ඇත. වෙනසක් සඳහා වන මේ ඉල්ලීම…