ඉම්රාන් ඛාන් ගේ දේශපාලන ඉනිම අවසන් ද?
පකිස්ථානය බිහි වීමේ සිට අද දක්වා ගත වූ වර්ෂ 75ක ඉතිහාසය තුළ අගමැති ධූරයට පත් කිසිදු නායකයෙකු සිය ධූර කාලය අවසන් වන තෙක් අගමැති ධූරයේ රැඳී සිටීමට සමත් වී නැත.…
පකිස්ථානය බිහි වීමේ සිට අද දක්වා ගත වූ වර්ෂ 75ක ඉතිහාසය තුළ අගමැති ධූරයට පත් කිසිදු නායකයෙකු සිය ධූර කාලය අවසන් වන තෙක් අගමැති ධූරයේ රැඳී සිටීමට සමත් වී නැත.…
Most analysts especially imbued with liberal economics and anti-Chinese thinking predicts that India under the able leadership of Prime Minister Narendra Modi within a span of few years India will…
දක්ෂ ව්‍යාපාරිකයෝ අදක්ෂ රාජ්‍ය පාලකයෝය මගෙන් දැන් ප්‍රශ්ණයක් ඇහුවා ව්‍යාපාරිකයකුට රටක නායකත්වය ලබා රටක් දියුණු කල හැකිද කියලා. ඉතිහාසය විෂය හා දේශපාලන ඉතිහාසය මා තරමක් ගැඹුරින් හදාරලා තියෙනවා. වසර සිය…
ශ්‍රී ලංකාවේ සේවකයින්ට බලපාන කාර්මික නීතිය පිළිබඳ ලිපි මාලාව[තුන්වන කොටස] මේ පිළිබඳව විමසා බැලීමේ දී අදාළ වන්නේ 1958 අංක 15 දරණ සේවක අර්ථ සාධක අරමුදල් පනතයි. එය මේ වන විට…
පොලිසිය යළිත් වරක් අවම බලය යොදා ඇත. එක් තරුණයෙක් අවම ලෙස මිය ගියේ ය. අවම බලය යොදා වෙඩි තැබීම නිසා බඩ පෙදෙසට වෙඩි වැදී පිරිසක් තුවාල ලබා ඇත. 19 දෙනෙකු…
මේ උද්ඝෝෂණ වලට නායකත්වය දෙන අය කවුරු ද?. ඒ සැබෑ සාමූහික නායකත්වයක්. සාමූහික බවට තිබෙන ලකුණු මොනවා ද?. පිල් බෙදීම් නැහැ. සභාපතිලා නැහැ. ප්‍රචණ්ඩ භාවය, දේපළ විනාශ කිරීම් නැහැ. එතකොට…
නව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා තම කැබිනට් මණ්ඩලය විසුරුවා හැර ඉන් තෝරා ගත් කීප දෙනකු නැවත ඇමති තනතුරුවලට පත් කර ගත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රපාතයකට වැටී ඇති ආර්ථිකය…
අපගේ පශ්චාත් යටත් විජිත ඉතිහාසය තුළ මෙතෙක් සිදු නොවූ සිදුවීම් අපි අද අත්විඳිමින් සිටිමු. ප්‍රජාතන්ත්‍රවාදී උද්යෝගයේ අපූර්වත්වය පෙන්වමින් සිය දහස් ගණන් ජනයා විදී බැස ඇත. වෙනසක් සඳහා වන මේ ඉල්ලීම…
We are witness today to events that are unprecedented in our postcolonial history. Hundreds of thousands of people are taking to the streets spontaneously in protest in an extraordinary demonstration…