සඳ හිරු සෑය මහා පිංකම වැනි පුණ්යොත්වයන්හිදීත්, කඨින පිංකම් වලදීත්, කොටින් ම ආණ්ඩුවේ සෙනග රැස් වන වට දීත් කොරෝනා බෝවෙන්නේ නැහැ..
ඒක පුදුම වයිරසයක් නේ?
උපාසක ජන සන්නිපාතය නිසා එකකුට වත් ඒ ලෙඩේ බෝ වුණා කියා සෞඛ්‍ය විශේෂඥයන් ප්‍රකාශ කර නැහැ.
එහෙම නම් විපක්ෂයේ රැස්වීම් නිසා හෝ ගුරු වර්ජනය නිසා හෝ ලෙඩේ බෝ වුණා කියා හෝ විශේෂඥයන් කියා නැහැනේ.
නැත්තේ මොකද? පෙළපාලි පවත්වන බව ආරංචියට ඔන්න බෝ කරන්න හදනවා කියා සෞඛ්‍ය අංශය ප්‍රකාශ කළා. ඒවායේ පිටපත් හැම පොලීසයකටම බෙදුවා. සඳහිරු හෝ කඨින පිංකම් වලදී එහෙම පිටපත් බෙදුවේ නැහැ.
ඒකෙන් පැහැදිළි වන්නේ කුමක් ද?
වෛරසය කියන්නේ පොහොට්ටුව බවත්, පොහොට්ටුවට කියන්න් වෛරසය බවත් ය.
Latest posts by S.G. Punchihewa (see all)
- ‘තරිඳු මර්දනය.. - August 2, 2023
- සමානාත්මතාව සඳහා යෝජනාවක්.. - July 12, 2023
- ඡන්ද බලය.. - March 23, 2023