කගපත කෙලින් කරගෙන ආ විලාසෙට
එබුනා මමත් දියවන්නා ජලාසෙට
කැබිනෙට්ටුවේ කෑලී කොහෙදැයි බලන විට
මිනිහා අදෝ වාතෙකි දැම්මේ ජයට
දැම්මත් උසාවියේ නඩු මේ බළලා
ඉන්නෙ ඇමතිකම් හට කෙල හලලා
එලියට අනේ ඇද නොදමනූ මැන ඔහේලා
බොරුවට තමයි සිංහයා වුවේ “විමලා”..!
Latest posts by Bandula Dewaraja (see all)
- ‘සිස්ටම් චේන්ජ්’ - April 20, 2022
- දැන්නම් විෂන් එක, එක කටකට එක වේලක්.. - March 30, 2022
- මේ පාරනම් ගැලවෙනවා ඇට වල්ල.. - March 23, 2022