ලොවම කලඹන පලස්තීන අල් නක්බා මහා නස්පත්තිය..
පලස්තීනය යුක්‍රේනයේ යුද්ධය අභිබවා නැවත වරක් ලොවම කලඹන උණුසුම් මාතෘකාව බවට පත්ව ඇත. ලොව එකම සුපිරි බලවතා වන එක්සත් ජනපදය මධ්‍යධරණී මුහුදේ සිය නාවික ශක්තිය වැඩි කරමින් එම ප්‍රදේශයට අතිරේක…
පලස්තීනය යුක්‍රේනයේ යුද්ධය අභිබවා නැවත වරක් ලොවම කලඹන උණුසුම් මාතෘකාව බවට පත්ව ඇත. ලොව එකම සුපිරි බලවතා වන එක්සත් ජනපදය මධ්‍යධරණී මුහුදේ සිය නාවික ශක්තිය වැඩි කරමින් එම ප්‍රදේශයට අතිරේක…
සති හයකට ආසන්න කාලයක් ඇමසන් වනාන්තරයේ සිටි සහෝදර සහෝදරියන් හතර දෙනෙකු බේරා ගැනීමෙන් පසු ඔවුන්ගේ මවගේ අවසන් දින පිළිබඳ විස්තර ද මතු වී තිබේ. ඇමසන් වනාන්තරයේ සති හයකට ආසන්න කාලයක්…
පසුගිය දා හේග් මූලස්ථානය කර ගෙන ඇති අන්තර්ජාතික අපරාධ අධිකරණයේ පූර්ව විනිශ්චය සභාවක් මගින් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින්ට සහ රුසියානු ජනාධිපති ගේ ළමා කටයුතු භාර කොමසාරිස්වරියක් වන ල්වෝවා බෙලෝවා අත්…
රුසියාව සහ නේටෝව ප්‍රමුඛ බටහිර රටවල සහාය ලබන යුක්‍රේනය අතර යුද්ධයට දැන් වසරක් ගතව ඇත. මාස කිපයක් ඇතුළත නිම කිරීමට බලාපොරොත්තු වූ මෙම යුද්ධය තවත් වසර ගණනාවක් පැවතීමේ පැහැදිලි අනතුරක්…
The current world situation is marked by an intensification of the crisis of capitalist globalisation. Its outcome will depend not only on objective economic developments but, crucially, on political conflicts,…
යුක්රේනයේ යුද්ධය රුසියාව සහ එක්සත් ජනපදය ප්‍රමුඛ නේටෝ හවුල අතර යුද්ධයක් බවට පත්වීමේ අනතුර දිනෙන් දිනම වැඩි වෙමින් පවතින අතර බෝල්කන් ප්‍රදේශයේ තවත් යුද්ධයක් හට ගැනීමේ අවදානම ද වැඩි වෙමින්…
වෙළඳපොල මූලධර්මවාදය ලොවපුරා විදුලි ජාලයන්ට සිදුකරතිබෙන දේ පිළිබඳ යුරෝපීය සංගමයේ බලශක්ති ක්ෂේත‍්‍රය හොඳ උදාහරණයකි. ලාභදායික ස්වාභාවික වායුව අවසන්වීමත් සමඟ ඔවුන්ගේ ආණ්ඩු කමකට නැති න්‍යායක් වැළඳගැනීම නිසා සිල්ලර පාරිභෝගිකයෝ සහ ව්‍යාපාර…
පෙර නොවු ආකාරයේ මිල උද්ධමනයකට මුහුණ දී සිටින ලෝකය ඒ හා සමාන නැතිනම් ඊටත් වඩා බරපතළ යුද උණුසුමකට ළංවෙමින් සිටී. බල කඳවුරුවලට බෙදී සිටින ලෝකය දෙවන ලෝක යුද්ධයෙන් පසුව අවස්ථා…
දැනට මාස නමයකට ආසන්න කාලයක් ගෙවී ඇති යුක්‍රේන-රුසියන් යුද්ධය තවත් භයානක පියවරකට තල්ලූ වෙමින් පවතී. පසුගිය සතියේ ප‍්‍රකාශයක් කළ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ‘රුසියාවේ දේශසීමා සහ භෞමික අඛන්ඩතාවය පවත්වා ගැනීමටත්…
බටහිර ජනමාධ්‍යයෙන් ඉස්මතු කර දක්වන්නේත් ලොව බොහෝ දෙනාගේ අවධානය යොමුව ඇත්තේත් රුසියාව සහ යුක්‍රේනය අතර පවතින යුද්ධය යි. බටහිර ජනමාධ්‍යය දක්වන ආකාරයට ලොව සාමයට සහ ප්‍රජාතන්ත්‍රවාදයට ඇති ප්‍රධාන බාධකය දෙසට…