විශ්වාසයක් නැති තැන, ජාතික සමගියක් නැත..!
පහත ඡායාරූපයේ දැක්වෙන්නේ රේනුකා සහ කාන්චනා, 2025 නොවැම්බර් 14 වැනි දා මහනුවර ගොඨාගෝගම පරිශ්‍රයේ වාඩි ලා ගෙන සිටින අවස්ථාව. මේ දෙදෙනා ම ගුරුවරියන්. ඔවුන් Friday’s Struggle ආරම්භ කරලා තිබෙන්නේ වහාම…
පහත ඡායාරූපයේ දැක්වෙන්නේ රේනුකා සහ කාන්චනා, 2025 නොවැම්බර් 14 වැනි දා මහනුවර ගොඨාගෝගම පරිශ්‍රයේ වාඩි ලා ගෙන සිටින අවස්ථාව. මේ දෙදෙනා ම ගුරුවරියන්. ඔවුන් Friday’s Struggle ආරම්භ කරලා තිබෙන්නේ වහාම…
රාජ්‍ය සේවයේ විශාල අතිරික්තයක් පවතින බව ප්‍රකාශ කළත් වත්මන් ආණ්ඩුව බලයට පැමිණ අලුතින් රාජ්‍ය සේවයට 63750 දෙනෙකු බඳවා ගෙන තිබෙන බව සමෘද්ධි වෘත්තිය සමිති ඒකාබද්ධ සම්මේලනයේ සභාපති අනුර බණ්ඩාර ආරියරත්න…
ලාංකේය දේශපාලනයේ කලු පැල්ලමක් සනිටුහන් කරන ලද කලු ජූලියේ 42 වෙනි සිහිපත් කිරීම ජූලි 23වෙනි දින පස්වරුවේදී බොරැල්ල කනත්ත වට රවුමේදී පවත්වන ලදි.බහු ජන,වෘත්තීය හා සිවිල් සංවිධාන කීපයක සහභාගිත්වයෙන් පැවති…
'අමෙරිකානු අධිරාජ්‍යවාදීන්ගේ සහාය මත සිදු කරන පලස්තීන ආක්‍රමණය වහාම නවතනු!' මැයෙන් සංවිධානය කරන ලද විරෝධතා පා ගමන 30 වෙනි දින සවස කොම්පඥ්ඥ වීදිය, ඩිමෙල් පිටිය අසලින් ඇරඹුණි. දේශපාලන පක්ෂ, බහුජන,…
පලස්තීන සහයෝගීතා මහජන ව්‍යාපාරය මගින් සංවිධානය කරන ලද 'පලස්තීනයට නිදහස, යුද්ධයට විරෝධය' යන මාතෘකාව යටතේ පැවති ජන හමුවක් ජූනි මස 20 වෙනි දින ආචාර්ය ඇන් ඇම් පෙරේරා කේන්ද්‍රයේදී පැවැත්වුණි. මෙය…
පුද්ගලික අංශයේ සේවකයන්ගේ විශ්‍රාම අරමුදල වන සේවක අර්ථ සාධක අරමුදල රැක දෙන ලෙස ඉල්ලා වෘත්තීය සමිති කිහිපයක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ පෙත්සම් 4 ක් පසුගිය 30 වන දා විභාගයට…
රට ආර්ථික වශයෙන් බංකොලොත්භාවයට පත්ව ඇති බව පවසමින් බොහෝ දෙනෙක් ණය ප්‍රතිසංස්කරණය, ප්‍රතිව්‍යුවහගතකරණය, විදේශ ණය, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ කොහොමද යන ත්‍රිවිධ සංකීර්ණ මාතෘකා ගැන කතා කළ ද ජනතාව පත්ව…
මැතිවරණ කල් දැමීම වෙනුවෙන් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය කිසිසේත් පෙනී නොසිටින බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා අවධාරණය කළේය. කරු ජයසූරිය මහතා මේ…
ශ්‍රී ලංකාවේ ප්‍රධාන ධාරාවේ පුවත්පත් කතුවරයෙකු වූ ලසන්ත වික්‍රමතුංග මහතා අති අමානුෂික ආකාරයට ඝාතනය කර වසර 15ක් ගත වී ඇතත් ඊට අදාලව යුක්තිය ඉටු නොවිමෙන් පෙනී යන්නේ අප රට බංකොලොත්භාවයට…
2023 වසරේ පොලීසියෙන් වධ හිංසා පැමිණවීම් පිළිබඳව පැමිණිලි 200කට අධික සංඛ්‍යාවක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ කොළඹ ප්‍රධාන කාර්යලයට ලැබී ඇතැයි එම කොමිසම නීතිපතිවරයා වෙත දැනුම් දී ඇත. වසරේ පළමු…