රත්මලාන ජන අරගල සභාව පිහිටුවයි..!

2023.06.26 දින රත්මලාන ජන අරගල සභාව පිහිටුවීමේ මූලික සාකච්ඡාව ඇරඹුණි.මෙරට වාම ව්‍යාපාරයේ දීර්ඝ කාලීන සටන්කාමී කඳවුරක් වූ රත්මලාන ප්‍රදේශයේ මෙම ව්‍යාපාරය බලගැන්වීම සුවිශේෂී අවස්ථාවක් ලෙස හැඳින්විය හැක. දුමින්ද නාගමුව සහෝදරයා…

Continue Readingරත්මලාන ජන අරගල සභාව පිහිටුවයි..!

“කිසාගෝතමීලා සහ අමල් බිසෝලාගේ කථා ” මතකයට නැගෙන ‘බාල ‍ඖෂධ’ නිසා මියයන රෝගීන්.. !

පසුගිය අප්‍රේල් මස දරු ප්‍රසූතියකට පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුලත් කළ කේ. බී. සඳුනි මදුෂිකා නමැති මව දරු ප්‍රසූතිය සඳහා කරන ලද සිසේරියන් සැත්කමකින් අනතුරුව මිය ගියාය. සිසේරියන් සැත්කම සිදු කිරීමට…

Continue Reading“කිසාගෝතමීලා සහ අමල් බිසෝලාගේ කථා ” මතකයට නැගෙන ‘බාල ‍ඖෂධ’ නිසා මියයන රෝගීන්.. !

මහජන කවුන්සිලවලට සමගාමීව ආණ්ඩුවෙන් ‘ජන සභා’ ක්‍රියාන්විතයක්..

දිවයිනේ බොහෝ ප්‍රදේශවල මේ වන විට මහජන කවුන්සිල නිර්මාණය වෙමින් පවතී. ඊට අමතරව වැඩ කරන ජනතාවගේ අයිතීන් වෙනුවෙන් වෘත්තීය සභා ද ගොඩනැගී ඇත.'රත්මලාන වෘත්තීය සභාව' එවැන්නකි. තවත් මහජන කවුන්සල හා…

Continue Readingමහජන කවුන්සිලවලට සමගාමීව ආණ්ඩුවෙන් ‘ජන සභා’ ක්‍රියාන්විතයක්..

ඇන්.ඇම්.සහෝදරයාගේ 118 වෙනි ජන්ම දිනය සමරයි..

මෙරට වාමාංශික ව්‍යාපාරයේ පුරෝගාමියෙකු වූ ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා සහෝදරයාගේ 118 වෙනි ජන්ම දිනය පසුගිය 06 වෙනි දින මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේදී සමරනු ලැබුවේය.'සමාජවාදී අධ්‍යාපන කවය'විසින් සංවිධානය කරනු ලැබූ මෙම…

Continue Readingඇන්.ඇම්.සහෝදරයාගේ 118 වෙනි ජන්ම දිනය සමරයි..

ලීනස් සහෝදරයාගේ ගුණ සැමරුම..

සමාජවාදී ජනතා සංසදයේ හා එක්සත් කම්කරු සම්මේලනයේ හිටපු සභාපති ලීනස් ජයතිලක සහෝදරයාගේ වර්ෂපූර්ණ ගුණ සැමරුම 2023.06.08 දින මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේදී පවත්වන ලදි.ලාංකේය සමාජවාදී දේශපාලනයට හා වෘත්තීය සමිති ව්‍යාපාරයට…

Continue Readingලීනස් සහෝදරයාගේ ගුණ සැමරුම..

රෝහණ හෙට්ටිආරච්චි ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයේ සභාපති තනතුරට..

පසුගියදා අවසන්වූ තායිලන්ත මහා මැතිවරණය අතරතුර බැංකොක් නගරයේ දී පැවැති ආසියානු මැතිවරණ ජාලයේ 8 වන මහා සභා රැස්වීමේදී රටවල් 18 ක හා සංවිධාන විසිනවයක් අතරින් පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ…

Continue Readingරෝහණ හෙට්ටිආරච්චි ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයේ සභාපති තනතුරට..