ස්වෛරීත්වය තීරණය වන්නේ බලවත් රටවල අභිමතයෙන් ද?
හම්බන්තොට වරායට පැමිණීම ප්‍රමාද කරන්නැයි ආණ්ඩුවෙන් කළ ඉල්ලීම නොසලකා චීනයට අයත් යුවාන් වොන්ග් 5 නෞකාව පැමිණෙන බව පසුගිය බදාදා (10) ලංකාදීප පුවත් පතේ මුල් පිටුවේ සිරස්තලයෙන් වාර්තා කර තිබිණ. පළමුවෙන්ම…
හම්බන්තොට වරායට පැමිණීම ප්‍රමාද කරන්නැයි ආණ්ඩුවෙන් කළ ඉල්ලීම නොසලකා චීනයට අයත් යුවාන් වොන්ග් 5 නෞකාව පැමිණෙන බව පසුගිය බදාදා (10) ලංකාදීප පුවත් පතේ මුල් පිටුවේ සිරස්තලයෙන් වාර්තා කර තිබිණ. පළමුවෙන්ම…
"අපි ආණ්ඩු පක්ෂෙ, විපක්ෂෙ කියල බෙදිල කෑගැහුවොත් ඊළඟ සැරේ මේ පාර්ලිමේන්තුව නැතිව යනවා. ඊළඟ සැරේ ඇවිල්ල පාර්ලිමේන්තුව ගිනි තියන්නත් පුළුවන්. අපි ඔක්කොම නැතිවෙනවා. වෙන කණ්ඩායම් ඇවිල්ල මේක කරන්න පුළුවන්. එහෙනම්…
අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මේ දිනවල ඖෂධ ආහාර සහ ඉන්ධන හිඟයෙන් පෙළෙන ජනතාවට විශේෂයෙන්ම තරුණ ජනතාවට තවත් සහනයක් ලබා දීමට වෙහෙසේ. ඒ ඔහුගේ නියෝගයක් අනුව නිල ඇඳුම් ඇතිව සහ නැතිව…
සෑම මාසයකම නව වෙනිදිනට නියමිත දේශපාලනික පෙරළියකට මාන බලමින් අරගල භූමියේ සිදුවිය හැකි නවග්‍රහ පුජාව කුමක්ද යන කුතුහලයෙන් අපහසුවෙන් ජීවිතය ගැටගසා ගැනීමට ශ්‍රී ලාංකේයන්ට සිදුව ඇත. අප්‍රියෙල් 09 දින සිට…
ජනතා විරෝධය හමුවේ තනතුර අතහැර රටින් පලා ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නම් කිරීමෙන් අනුප්‍රාප්තික ජනාධිපති තනතුරට පත් රනිල් වික‍්‍රමසිංහ රට ‘‘යථාතත්වයට’’ පත් කිරීමට වැඩ පටන් ගෙන ඇත. පාර්ලිමේන්තුවේ තනි…
1986 දී මහජන නැගිටීමකින් පසු බලයෙන් පහවූ ෆර්ඩිනන්ඩ් මාකෝස්ගේ පුත් බොන්ග්බොන්ග් මාකෝස්, පසුගිය මස ෆිලිපීනයේ ජනාධිපති විය. ජාතික ධනය සොරකම් කිරීම නිසාත්, ආර්ථිකය වරදවා හැසිරවීම නිසාත් ෆර්ඩිනන්ඩ් මාකෝස් 1986දී බලයෙන්…
ෆැසිස්ට්වාදය පිළිබඳ අපි කතාවකට ගියොත් මතකයට එන්නේ ජර්මනියේ හිට්ලර්. ඔහු නාසිවාදයට විරුද්ධ වූවන් කුරිරු වධ බන්ධනයට ලක්කොට මරා දැමුවා. මේ ෆැසිස්ට්වාදයේ න්‍යායාචාර්යයා වන්නේ ජර්මනියේ ෆ්‍රෙඩ්‍රික් නිට්ෂේ (Friedrich Nietzche). රනිල් වික්රමසිංහ…
සෑම ජාතියකම අනාගතය අතීතය සමඟ දැඩිව වෙලී ඇත. නොයෙක් අවස්තාවන්වලදී ඉතිහාසය වරින් වර එබිකම් කරනුයේ අතීතයේ සිදුවුනු හොඳ සහ නරක සිද්ධීන් ආවර්ජනයක් කරමින් අමතක වූ පාඩම් නැවත මතක් කරදීමටය. නායක්කාර…
ජන අරගලය ජනාධිපති ගෝඨා ගෙදර යැවීය. ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය හා අගමැති නිල නිවස අරගලකරුවන් විසින් අත්පත් කර ගනු ලැබූ අතර පොලීසිය හා හමුදාව එකී ස්ථාන අතහැර ගියහ. එහෙත්…
තනතුර හැර දා රටින් පලා ගිය ගෝඨාභය රාජපක්ෂ වැඩ බලන ජනාධිපති තනතුරට නම් කළ රනිල් වික‍්‍රමසිංහ පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් අනුප්‍රාප්තික ජනාධිපති තනතුරට පත් වුව ද ඔහුත් ඉවත්ව යන තෙක් තම…