ලාල්කාන්තගේ මනස්කාන්ත නියත විවරණය..
ගලබොඩඅත්තේ ඥානසාර බෞද්ධ භික්ෂුව විසින් ජනතාවිමුක්ති පෙරමුණේ කම්කරු නායකයා වන කේ.ඩී. ලාල්කාන්තගේ අතේ පිරිත් නූලක් බඳින නිශ්චල ඡායාරූපය මා මුලින්ම දුටුවේ ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභාව නියෝජනය කරන දේශපාලන නයුවන්…
ගලබොඩඅත්තේ ඥානසාර බෞද්ධ භික්ෂුව විසින් ජනතාවිමුක්ති පෙරමුණේ කම්කරු නායකයා වන කේ.ඩී. ලාල්කාන්තගේ අතේ පිරිත් නූලක් බඳින නිශ්චල ඡායාරූපය මා මුලින්ම දුටුවේ ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභාව නියෝජනය කරන දේශපාලන නයුවන්…
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ශ්‍රී ලංකාවෙහි බහුමාන අවදානමට ලක්වන ජන කණ්ඩායම ගැන කරන ලද සමීක්ෂණයක ප්‍රතිඵල දැන් නිකුත් කර තිබේ. බහුමාන අවදානම් දර්ශකය (MVI) යනු සංවර්ධනයේ සහ මානුෂීය උත්සාහයේ සන්දර්භය…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිංගප්පූරුවේ දෙදින සංචාරයක් නිම කර ආ සැනින්ම නැගෙනහිර පළාතේ අරුගම් ප්‍රදේශයට ගොස් එය සංචාරක කලාපයක් කරන බව ප්‍රකාශ කෙළේය. එහෙත් ඔහුට හම්බන්තොට දිස්ත්‍රික්කයේ වතුරු නැතිව වියළී ගිය…
ජනතාවට දේශපාලන හා ආර්ථික ක්‍රමයේ ලොකු වෙනසක් අවශ්‍යව තිබෙන බව පැහැදිලිව දිස් වේ! සිස්ටම් චේන්ජ් එකක් ඕනෑ’යි කියා ඉල්ලන්නේ එය නො වේ ද? ඒ සඳහා ප්‍රභූ පාලක පැලැන්තිය පරාජය කර…
තව දුරටත් අපේ රටේ දැවෙන ප්‍රශ්න විසඳීම සඳහා දේශපාලන තීරණ ගැනීමේ බලය මහජන නියෝජිතයන්ට බාර දී බලා සිටිය හොත් සාමාන්‍ය ජනතාවට විඳවීම හෝ සටන් කිරීම හෝ මර්දනය වීම හෝ හැර…
ඉන්දියානු වාර්තා චිත්‍රපට අධ්‍යක්ෂිකා කාර්ති ගොන්සල්වෙස්ගේ ‘එළිෆන්ට් විස්පරස්’ නැරඹූ ප්‍රන්ස මිත්‍රවරියක් එය බැලුවාදැයි මගෙන් විමසීමක් කළා ය. ‘නෙට්ෆ්ලික්ස්’ ඔස්සේ එය තුන් හතර වතාවක් මුළුමනිම නරඹූ බව කීවෙමි. එවර ඇය ඇසුවේ…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිතර ජප කරන මංත්‍රයක් වන්නේ අගාධයෙන් ගලවා ගෙන ඇති ආර්ථිකය වඩාත් ශක්තිමත් කොට සංවර්ධිත රටක තත්වයට නැංවීමට විදේශිය ආයෝජකයකන්ට දොර කඩුලු විවෘත කොට හිතකර පරිසරයක් පවත්වා ගත…
මලෛයහ ප්‍රජාව මුහුණ දෙන ප්‍රශ්න ගැන ජූලි 28 වැනිදා සිට අගෝස්තු 14 වැනිදා දක්වා සමාජයේ ලොකු කතා බහක් ඇති වූයේ තලෛමන්නාරමේ සිට මාතලේ දක්වා පැමිණි පාගමන නිසාය. ඒ පාගමනේ උණුසුම…
අපි බොහෝ දෙනෙක් ළමා කාලයේ කං කං බූරූ, සිං සිඤ්ඤෝරූ සෙල්ලම කරන්න ඇති. කෙනෙකුට අපි කීකරු නම් ඔහු විසින් දෙන විධානය දුවල දුවල ගිහින් ඉටු කරගෙන එන එක තමයි මේ…
කුඹුරුවලට වතුර දෙනවාද? විදුලිය උපදවන්න වතුර රකිනචාද? පැය කිපයක් කරුවළේ ඉන්නවාද? තවත් වෙලක් බඩගින්නේ ඉන්නවාද? සති කිපයක් තිස්සේ ඇඹිලිපිටිය සූරියවැව ගොවීන් සහ විදුලි බලශක්ති ඇමති කන්චන විජේසේකර අතර පැවති වාදය…