ප්‍රංශයෙන් ගිලටීනයක් සපයාගැනීම..
ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ප්‍රංශ ජනාධිපති එමානුවල් මැක්රොන් සමඟ.. | 2023 ජූලි 28 ශ්‍රී ලංකාව සහ ප්‍රංශ ජනරජය අතර තානාපති සබඳතා අරඹා වසර 75 ක් පිරීම සනිටුහන් කරමින් ප්‍රංශ ජනාධිපති එමානුවල්…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ප්‍රංශ ජනාධිපති එමානුවල් මැක්රොන් සමඟ.. | 2023 ජූලි 28 ශ්‍රී ලංකාව සහ ප්‍රංශ ජනරජය අතර තානාපති සබඳතා අරඹා වසර 75 ක් පිරීම සනිටුහන් කරමින් ප්‍රංශ ජනාධිපති එමානුවල්…
1983 ජුලි දෙමළ විරෝධී සංහාරය ගැන ඇති තරම් ලියැවී තිබෙන අතර, අපරාධකරුවන් කවුදැයි කවුරුත් දනිති. 2009 මැයි මාසයේ දී සන්නද්ධ ගැටුම අවසන් වන තුරුම එය ශ්‍රී ලංකා ඉතිහාසයේ අඳුරුතම පරිච්ඡේදය…
ජනවාරි 08 දා සිට 2019 නොවැම්බර් 16 දක්වා කාලය තුළ "යහපාලන රජයේ" දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් පිළිබඳ විමර්ශනය කරන්න ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කොමිසමක් පත්කළා. පොලිසිය, ත්‍රිවිධ හමුදාව ඇතුළු රාජ්‍ය සේවකයන් වෙනුවෙන්…
අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාරම් බෑ ආසියාවේ හොඳම දූෂණ විරෝධී පනත සංශෝධන සහිතව පසු ගිය දා පාර්ලිමේන්තුවෙන් ඒකච්ඡන්දයෙන් සම්මත විය. සමහර විට මෙ වන විට ඊට කතානායකගේ අත්සන යෙදීමෙන් ව්‍යවස්ථා…
ලිපියේ මාතෘකාව තරමක් කුතුහලයට හේතුවන බව හොදාකාරව වටහාගනිමින් ඓතිහාසික පොසොන් උත්සවය සමරණ ශ්‍රී ලාංකික බෞද්ධ බැතිමතුන් සිල් සමාදන්වී සැදහැත් සිතින් කල්ක්‍රියා කරන වකවාණුවක, මහින්දාගමනයෙන් ලක් දෙරනේ ඇතිවූ සමාජීය, ආර්ථික, දේශපාලන…
වර්තමානයේ නියෝජිත ප්‍රජාතන්න්‍රවාදය ක්‍රියාත්මක වන සමාජයන් තුල සමාජ, දේශපාලන සහ ආර්ථික අභියෝගයන් නිවැරදිව හඳුනාගෙන ඒවාට විසඳුම් සමාජගත කළහැකි රාජ්‍ය තාන්ත්‍රිකයින්ගේ හිඟයක් පවතී. කලින් කලට ජනප්‍රිය දේශපාලන චරිත බිහි කරන මැතිවරණ…
ලෝකය විවිධ ය. එය විසම වීමට හේතුවක් නොවේ. විවිධත්වය සොබා දහම ය. අසම විසම පැවැත්ම මිනිසා ගේ ය. මිනිසාගේ පොතේ ඇත්තේ යුක්තිය යි. එහෙත් ඔහුගේ සිතේ ගතේ සිදු වන්නේ අයුක්තියයි.…
සමලිංගිකත්වය සහ බුදු දහම සම්බන්ධයෙන් සිංහලයෙන් ලියැවී ඇති ලිපි ප්‍රමාණය අල්පයි. පසුගිය සතියේ වෛද්‍ය අජිත් අමරසිංහ මේ සම්බන්ධයෙන් ලිපියක් ලියා තිබුනා. ඒ ලිපියේ හරය සමග මම ද එකඟ වෙන අතරම,…
දිනය: නිශ්චිතව ම සිහිපත් කළ නොහැකි වුවත් පසුගිය සතියේ දිනක ය.ස්ථානය: මාර්ග අංක 176 දෙහිවල සිට හෙට්ටියවත්ත බලා යන පුද්ගලික බසයකිසිද්ධිය වූයේ එම බසයේ ගමන් කළ මගියෙකු ඔහුගේ ගමනාන්තයට අය…
රාජ්‍ය පාලනයට හෝ සමාජයට හානියක් නොවෙන තාක්. කල් අන් අයගේ ලිංගික ජිවිතයට ඇඟිලි නොගැසීම අප රටට ආවේනික සංස්කෘතියයි. මේ සංස්කෘතියෙහි ලක්ෂණ අද දක්වා අප තුල සැඟවී පවතී. ඒ පිලිබඳ සත්‍ය…