වත්ත බද්දට දී ඇස්සට දත නියවන විදුලි බල මණ්ඩලය..
රජයට ව්‍යාපාර ලාභදායීව පවත්වා ගත නොහැකිය යන්න ලිබරල්වාදී ආර්ථික දැක්ම යටතේ ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රි ලංකාව වැනි සංවර්ධනය වන රටවලට මන්තරයක් මෙන් නිතර ජප කරන උපදේශයකි. මෙම…
රජයට ව්‍යාපාර ලාභදායීව පවත්වා ගත නොහැකිය යන්න ලිබරල්වාදී ආර්ථික දැක්ම යටතේ ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රි ලංකාව වැනි සංවර්ධනය වන රටවලට මන්තරයක් මෙන් නිතර ජප කරන උපදේශයකි. මෙම…
වෘත්තීය සමිති ව්‍යාපාරයට විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා දෙමින්, කම්කරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන්වූ සේවය අවසන් කිරීමේ පනත නැවතත් රටපුරාම බලාත්මක කිරීමේ නියෝගයක් අධිකරණය මගින් පැනවිණි. ඒ කොළඹ වරාය නගර ආර්ථික කොමිසම් සභාව යටතේ…
පන්ති භේදය දෙමළ ජාතිකවාදී පක්ෂ විසඳීමට අරගල කළ තවත් සංකීර්ණ සාධකයකි. උතුරේ ගැඹුරින් මුල් බැස ගත් පන්ති මත පදනම් වූ වෙනස්කම් කිරීම් පැවති අතර, ඊට එරෙහිව බලවත් ම අරගල 1960…
සෑම පළාතකටම අදාළව පළාත් සභා ස්ථාපිත කරමින් මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීමට හැකි වන පරිදි වරින් වර මැතිවරණ පැවැත්වීම අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් තහවුරු කර තිබේ. අතීතයේ අවස්ථා ගණනාවක් සැලකිල්ලට…
ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා ඝාතනය කරනු ලැබුවේ මීට වසර 50කට පෙර, 1975 ජූලි 27 වන දින, මාගේ මුල්කාලීන මිතුරා වූ සහ පසු කලෙක එල්ටීටීඊ (LTTE) නායකයා බවට පත් වූ ප්‍රභාකරන් විසින් තවත්…
ලංකා සතොස ආයතනයේ ආරම්භක අරමුණ හොරකම් කිරීම දැයි සැක සිතෙන බව එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික රොහාන් විජේකෝන් කෝප් කමිටුවේ දී ප්‍රකාශ කළේය. මෙම ආයතනයට සම්බන්ධ වී කටයුතු ආරම්භ කිරීමෙන් පසු…
නව රජයේ ආහාර නිෂ්පාදනය පිළිබඳ උපාය මාර්ගික සැලසුම මගින් ආහාර නිපදවන්නන්ගේ ආරක්ෂාව හා මන්දපෝෂණය තුරන් කිරීමට නොහැකි බව ඉඩම් හා කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය[MONLAR] ලෝක ආහාර දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින්…
නිදහස ලබා ගත් දින සිට ලංකාවේ දේශපාලනයේ ජනප්‍රියතම මාතාකාව වූයේ අල්ලස් ය. පසුව දුෂණ ද ඊට එකතු විය. බලය අපේක්ෂාවෙන් සිටි සෑම දේශපාලන පක්ෂයක්ම සහ පුද්ගලයෙකුම බලයේ සිටින අයගේ අල්ලස්…
2020 ගණන් ගෝලීය දකුණේ පීඩාවේ දශකයක් බවට පත්ව ඇත. සංවර්ධනය වෙමින් පවතින රටවල් අතුරින් අඩක් පමණ දැන් ණය අර්බුදයක සිටින අතර, 2010 සිට තත්ත්වය තවත් පිරිහී ඇත. 2008 ගෝලීය මූල්‍ය…
චීන ඇමරිකානු බල කඳවුරු විසින් පාලිත සමාගම් කිහිපයක් නිපදවන ලද කෘත්‍රිම බුද්ධි යෙදුම් කිහිපයක් මානව සන්නිවේදනය ඇතුළු තොරතුරුගලනයට සම්බන්ධ ක්‍රියාකාරකම්වලින් නොනැවතී සියලු ක්ෂේත්‍රවල මෙහෙයුම්වලට දායක වෙමින් තිබේ. ශ්‍රී ලංකාව තාක්ෂණික…