ආසියානු කලාපයේ යුද උණුසුම උත්සන්න කරන තවත් ගිවිසුමක්
පසුගිය සැප්තැම්බර් 15 වැනි දින එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ ඔස්ටේ‍්‍රලියාව යන රටවල් තුන අතර ආරක්ෂා සහයෝගිතාවය පිළිබඳව ගිවිසුමක් අත්සන් කෙරිණ. මාස 18ක කාල සීමාවත් සඳහා ඇති කර ගත් මෙම…
පසුගිය සැප්තැම්බර් 15 වැනි දින එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ ඔස්ටේ‍්‍රලියාව යන රටවල් තුන අතර ආරක්ෂා සහයෝගිතාවය පිළිබඳව ගිවිසුමක් අත්සන් කෙරිණ. මාස 18ක කාල සීමාවත් සඳහා ඇති කර ගත් මෙම…
බොහෝ ධනවත් රටවල අසමානතාවය ඉහළ යමින් පවතී. කලක් තිස්සේ ම එය සිදු විය. බොහෝ දෙනකු එය ප‍්‍රශ්නයක් ව ඇතැයි සිතති. තවත් අය ඒ ගැන අපට කළ හැකි දෙයක් නැතැයි සිතති.…
ගහක් වෙනුවට කැලය දැකීමත් කැලය වෙනුවට ගහක් දැකීමත් යථාර්ථය තේරුම් ගැනීමට ඉවහල් වන්නේ නැත. ගස්වලින් කැලය සෑදෙන නිසාම ගසක් දැකීමෙන් කැලය ගැන අවබෝධයක් ලබා ගත නොහැකිය. ඒ වෙනුවට ගසුත් කැලයත්…
මානව අයිතිවාසිකම් කවුන්සලයේ 48 වැනි සැසිය. එක්සත් ජාතින්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචෙලේ බැචලේගේ ප‍්‍රකාශය. 2021 සැප්තැම්බර් 13, ජිනීවා ගරු සභාපතිතුමනි, ගෞරවනීය නායකයෙනි, ශ‍්‍රී ලංකාව පිළිබඳව මගේ පසුගිය වාර්තාවෙන්…
හාම්පුතුන් විසින් ඉතා අමානුෂික ලෙස නිදහස් වෙළඳ කලාප කම්කරුවන් සූරාකනු ලබන බවට වූ කතා ලොකු ප‍්‍රසිද්ධියක් සමගින් මෙරට ප‍්‍රචාරය වූවා වාගේම අපේ වෙරළෙන් ඔබ්බටද ඒවා ගමන් කර තිබේ. මෙම කතා…
ලෝකයේ මේ වගේ වසංගත තත්ත්වයන් විවිධ කාලවල ඇති වෙලා තිබෙනවා. පසුගිය දශකය තුළ ඇති වූ සාස්, එම්.ආර්.එස්.ඒ වයිරසයන් ලෝකය පුරා පැතිරිය හැකි ආකාරයේ වසංගත තත්ත්වයන් ඇතිකල හැකි ඒවා. එනමුත්, එම…
ලංකාවේ කොරෝනා ලැව්ගින්න තවමත් බුර බුරා නැගෙමින් ජීවිත බිලිගනී. මෙම සටහන තබන සතිය තුළ පමණක් නිල වශයෙන් නව කොරෝනා රෝගීන් 29860 ක් සහ මරණ 1329 ක් වාර්තා වී ඇත. වසංගතයේ…
මහාචාර්ය නලින් ද සිල්වා මහතා කෝවිඩ් රෝග විනිශ්චය පිළිබඳව ඔහුගේ මතය ප්‍රකාශකොට ඇත.කාල් පොපර්, ට්‍රොට්ස්කි සහ ස්ටැන්ලි තම්බයියා වැනි අය ගැන සඳහන් කරමින් සම්භාවිතාව ගැන අදහස් ප්‍රකාශ කරන ඔහු ව්‍යංගාර්ථයෙන්…
බුරුමයේ ශ්‍රී ලංකා තානාපති ධූරන්දර මහාචාර්ය ගරු නලීන් ද සිල්වා මැතිතුමා ඔහුගේ මුහුණපොතේ වැදගත් සටහනක් තබා ඇත. මෙම සටහන වෙබ් අඩවියක් විසින් උපුටාගෙන කර නැවත පළකර තිබේ. මෙම සටහන දශක…
මේ ශ්‍රී ලංකා 'ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය' යයි කියනු ලබන රටයි. 1950දී මෙහි ඒක පුද්ගල ආදායම ඩොලර් 89 ක් ලෙසින් කලාපයේ ඉහළින් සිටි එනම් ජපානය, සිංගප්පූරුව ආදී රටවල් අභිබවා සිටි රටක්…