අර්බුදය විසඳීම පමා කළ නොහැක..
මෙරට සමස්ත ජනතාව ම අද මුහුණ පා සිටින අර්බුදය විසඳීම පමා කළ නොහැකි අවශ්‍යතාවකි. අර්බුදය නිසා වේදනාවෙන් විරෝධතා දක්වන විශාල ජන සංඛ්‍යාවක් ද, කුමක් කළ යුතු දැයි සිතා ගන්නටවත් නොහැකිව…
මෙරට සමස්ත ජනතාව ම අද මුහුණ පා සිටින අර්බුදය විසඳීම පමා කළ නොහැකි අවශ්‍යතාවකි. අර්බුදය නිසා වේදනාවෙන් විරෝධතා දක්වන විශාල ජන සංඛ්‍යාවක් ද, කුමක් කළ යුතු දැයි සිතා ගන්නටවත් නොහැකිව…
පසුගිය සතියේ අපි කතා කලා පදනමක් රහිතව සිදුකරපු බදු අඩුකිරීම ආර්ථික අවපාතයට බලපෑවේ කෙසේද කියන එක. ඒ වගේම බැංකු පොලිය අඩු කෙරුවම ජපානය වැනි ආයෝජන හිතකර ආර්ථිකයන්හි සිදුවෙනවා වගේ ලංකාවේ…
රාජපක්ෂ පාලනයේ අවසන් අදියර කඩිනමින් ළඟා වෙමින් පවතී. පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක පත් කර ගැනීමට පැවති ඡන්ද විමසීමේ දී තුනෙන් දෙකක බහුතරයකට ආසන්න ඡන්ද ප්‍රමාණයක් ලබා ගත් රාජපක්ෂ පාලනය සතියක් ගතවීමටත්…
යුක්‍රේනයේ යුද්ධය මෙම වසර අවසන් වන තෙක් පවතිනු ඇතැයි ඇමරිකානු හමුදා නායකයෙකු පසුගිය දා ප්‍රකාශ කෙළේය. එය එසේම සිදුවනු ඇතැයි සිතිය හැකි වන්නේ මෙම යුද්ධය සාකච්ඡාමය විසඳුමක් තුළින් නතර කිරීමට…
ලංකාවේ ආර්ථිකය අපි දන්නා ඉතිහාසයේ මුහුණ දුන්න දරුණුම ඛේදවාචකයට මේ වෙද්දි මුහුණ දීලා තිබෙනවා. නිදහසට පෙර හෝ නිදහසට පසු අපි අසා නොතිබුණු මට්ටමේ ආර්ථික පරිහානියක්, ආර්ථික අසමත්වීමක් මෙන්ම රාජ්‍ය අසමත්වීමක් ලංකාවේ…
ගාලු මුවදොර ජන අරගලය මෙරට දේශපාලනයේ හැරවුම් ලක්ෂයකි. එය තරුණ ශිෂ්‍ය අරගලයක් ලෙස හැඳින්වීම වඩාත් ජනප්‍රිය වුවත් ඊට වර්ග ආගම් බේදයක් නොසලකා රට පුරා බාල මහලු තරුණ තරුණි සියලු දෙනාගේ…
පකිස්ථානය බිහි වීමේ සිට අද දක්වා ගත වූ වර්ෂ 75ක ඉතිහාසය තුළ අගමැති ධූරයට පත් කිසිදු නායකයෙකු සිය ධූර කාලය අවසන් වන තෙක් අගමැති ධූරයේ රැඳී සිටීමට සමත් වී නැත.…
දක්ෂ ව්‍යාපාරිකයෝ අදක්ෂ රාජ්‍ය පාලකයෝය මගෙන් දැන් ප්‍රශ්ණයක් ඇහුවා ව්‍යාපාරිකයකුට රටක නායකත්වය ලබා රටක් දියුණු කල හැකිද කියලා. ඉතිහාසය විෂය හා දේශපාලන ඉතිහාසය මා තරමක් ගැඹුරින් හදාරලා තියෙනවා. වසර සිය…
ශ්‍රී ලංකාවේ සේවකයින්ට බලපාන කාර්මික නීතිය පිළිබඳ ලිපි මාලාව[තුන්වන කොටස] මේ පිළිබඳව විමසා බැලීමේ දී අදාළ වන්නේ 1958 අංක 15 දරණ සේවක අර්ථ සාධක අරමුදල් පනතයි. එය මේ වන විට…
පොලිසිය යළිත් වරක් අවම බලය යොදා ඇත. එක් තරුණයෙක් අවම ලෙස මිය ගියේ ය. අවම බලය යොදා වෙඩි තැබීම නිසා බඩ පෙදෙසට වෙඩි වැදී පිරිසක් තුවාල ලබා ඇත. 19 දෙනෙකු…