ප‍්‍රජාව නොසලකන තන්ත්‍රයක් රටට අවශ්‍ය නැත..

අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මේ දිනවල ඖෂධ ආහාර සහ ඉන්ධන හිඟයෙන් පෙළෙන ජනතාවට විශේෂයෙන්ම තරුණ ජනතාවට තවත් සහනයක් ලබා දීමට වෙහෙසේ. ඒ ඔහුගේ නියෝගයක් අනුව නිල ඇඳුම් ඇතිව සහ නැතිව…

Continue Readingප‍්‍රජාව නොසලකන තන්ත්‍රයක් රටට අවශ්‍ය නැත..

නවග්‍රහ පුජාවෙන් සිස්ටම් චේන්ජ් එක කළ හැකිද?

සෑම මාසයකම නව වෙනිදිනට නියමිත දේශපාලනික පෙරළියකට මාන බලමින් අරගල භූමියේ සිදුවිය හැකි ‍නවග්‍රහ පුජාව කුමක්ද යන කුතුහලයෙන් අපහසුවෙන් ජීවිතය ගැටගසා ගැනීමට ශ්‍රී ලාංකේයන්ට සිදුව ඇත. අප්‍රියෙල් 09 දින සිට…

Continue Readingනවග්‍රහ පුජාවෙන් සිස්ටම් චේන්ජ් එක කළ හැකිද?

නැන්සි පෙලොසිගේ තායිවාන් සංචාරයෙන් පසු කතාව නිම වේද?

ඇමරිකා එක්සත් ජනපදයේ කොංග්‍රස් මණ්ඩලයේ කතානායිකා නැන්සි පෙලොසි මහජන චීනයේ දැඩි විරෝධය නොතකා තායිවානයට පැමිණ එහි නියෝජිත මංත‍්‍රී මණ්ඩලය ඇමතීමෙන් පසුව ජනාධිපතිනිය ට්සායි ඉන්ග්-වෙන් හමුව ආපසු ගියා ය. පෙලොසි තායිවානයේ…

Continue Readingනැන්සි පෙලොසිගේ තායිවාන් සංචාරයෙන් පසු කතාව නිම වේද?

දූෂණය සහ වංචාව පෝෂණය කිරීමේ රනිල් මෙහෙයුම..

ජනතා විරෝධය හමුවේ තනතුර අතහැර රටින් පලා ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නම් කිරීමෙන් අනුප්‍රාප්තික ජනාධිපති තනතුරට පත් රනිල් වික‍්‍රමසිංහ රට ‘‘යථාතත්වයට’’ පත් කිරීමට වැඩ පටන් ගෙන ඇත. පාර්ලිමේන්තුවේ තනි…

Continue Readingදූෂණය සහ වංචාව පෝෂණය කිරීමේ රනිල් මෙහෙයුම..

ඇමරිකාවේ මුල පිරුමෙන් තායිවානයේ ආසියානු යුද ගිනි පුපුරක්..

යුරෝපයේ දී යුක්‍රේනය බළල් අතක් සේ යොදවා රුසියාවට එරෙහි යුද්ධයක යෙදී සිටින ඇමරිකාව නැගෙහිර ආසියාවේ ද තවත් එවැනි ම යුද්ධයකට අර අඳිමින් සිටී. ඒ තායිවානය සහ ලොව දෙවන විශාල ආර්ථිකය…

Continue Readingඇමරිකාවේ මුල පිරුමෙන් තායිවානයේ ආසියානු යුද ගිනි පුපුරක්..

හොරුන්ගේ දුපත්   [අතීතයෙන් පාඩමක් 2]

1986 දී මහජන නැගිටීමකින් පසු බලයෙන් පහවූ ෆර්ඩිනන්ඩ් මාකෝස්ගේ පුත් බොන්ග්බොන්ග් මාකෝස්, පසුගිය මස ෆිලිපීනයේ ජනාධිපති විය. ජාතික ධනය සොරකම් කිරීම නිසාත්, ආර්ථිකය වරදවා හැසිරවීම නිසාත් ෆර්ඩිනන්ඩ් මාකෝස් 1986දී බලයෙන්…

Continue Readingහොරුන්ගේ දුපත්   [අතීතයෙන් පාඩමක් 2]

රාජපක්ෂවාදයට  ලිබරල් රනිල් ගෙන් නව මුහුණක්..

ෆැසිස්ට්වාදය පිළිබඳ අපි කතාවකට ගියොත් මතකයට එන්නේ ජර්මනියේ හිට්ලර්.  ඔහු නාසිවාදයට විරුද්ධ වූවන් කුරිරු වධ බන්ධනයට ලක්කොට මරා දැමුවා. මේ ෆැසිස්ට්වාදයේ න්‍යායාචාර්යයා වන්නේ ජර්මනියේ ෆ්‍රෙඩ්‍රික් නිට්ෂේ (Friedrich Nietzche).  රනිල් වික්‍රමසිංහ…

Continue Readingරාජපක්ෂවාදයට  ලිබරල් රනිල් ගෙන් නව මුහුණක්..

කන්නසාමි කනාධිපති කරවීම..

සෑම ‍ජාතියකම අනාගතය අතීතය සමඟ දැඩිව වෙලී ඇත. නොයෙක් අවස්තාවන්වලදී ඉතිහාසය වරින් වර එබිකම් කරනුයේ අතීතයේ සිදුවුනු හොඳ සහ නරක සිද්ධීන් ආවර්ජනයක් කරමින් අමතක වූ පාඩම් නැවත මතක් කරදීමටය. නායක්කාර…

Continue Readingකන්නසාමි කනාධිපති කරවීම..

ජන අරගලය -රනිල් ජනාධිපති වීමෙන් පසු.. 

ජන අරගලය ජනාධිපති ගෝඨා ගෙදර යැවීය. ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය හා අගමැති නිල නිවස අරගලකරුවන් විසින් අත්පත් කර ගනු ලැබූ අතර පොලීසිය හා හමුදාව එකී ස්ථාන අතහැර ගියහ. එහෙත්…

Continue Readingජන අරගලය -රනිල් ජනාධිපති වීමෙන් පසු.. 

අරගලය ප‍්‍රබුද්ධිමත් ජනතාවක් බිහි කිරීම දක්වා පුළුල් කළ යුතුය..

තනතුර හැර දා රටින් පලා ගිය ගෝඨාභය රාජපක්ෂ වැඩ බලන ජනාධිපති තනතුරට නම් කළ රනිල් වික‍්‍රමසිංහ පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් අනුප්‍රාප්තික ජනාධිපති තනතුරට පත් වුව ද ඔහුත් ඉවත්ව යන තෙක් තම…

Continue Readingඅරගලය ප‍්‍රබුද්ධිමත් ජනතාවක් බිහි කිරීම දක්වා පුළුල් කළ යුතුය..