ඉදිරි ජනාධිපතිවරණ සටන තීරණාත්මක නැද්ද?
රනිල්-රාජපක්ෂ හවුලේ දේශපාලන ඉලක්කය ඉදිරි ජනාධිපතිවරණය බව පේනවා. ඔවුන්ගේ ලොකු ම වාසියට තිබෙන්නේ ප්රගතිශීලී හා වාමාංශික බලවේග අතර පවතින බෙදීම. මෙම බෙදීම වාසියට ගැනීම සඳහා රනිල්-රාජපක්ෂ හවුල උපක්‍රම යොදා ගන්නවා.…
රනිල්-රාජපක්ෂ හවුලේ දේශපාලන ඉලක්කය ඉදිරි ජනාධිපතිවරණය බව පේනවා. ඔවුන්ගේ ලොකු ම වාසියට තිබෙන්නේ ප්රගතිශීලී හා වාමාංශික බලවේග අතර පවතින බෙදීම. මෙම බෙදීම වාසියට ගැනීම සඳහා රනිල්-රාජපක්ෂ හවුල උපක්‍රම යොදා ගන්නවා.…
උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීමේ කටයුතුවලින් විශ්ව විද්‍යාල ආචාර්යවරයන් ඉවත්ව සිටීම පිටුපස කුමන්ත්‍රණයක් පවතින බව බුද්ධි අංශ තමා වෙත දැනුම් දී ඇතැයි අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පසුගිය දා ප්‍රකාශ…
රටක ආර්ථික සංවර්ධනය ඇතිවුනාම සමාජීය සංවර්ධනය ඇතිවෙනව. ඒ සමාජ සංවර්ධනය එක්ක නැවත ආර්ථික සංවර්ධනයක් ඇතිවෙනව. මේක සර්පිලාකාරව තමයි සිදුවෙමින් යන්නෙ. හැබැයි මෙයින් ආර්ථිකයද, නැතිනම් සමාජ සංවර්ධනයද පළමුව සිදුවෙන්න ඕන කියල…
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට අනුමත කරන ලද සමස්ත ණය මුදල රට තුළ තරමක දේශපාලන උණුසුමක් ඇති කිරීමට සමත් වී ඇත. මෙම උණුසුම ශ්‍රී ලංකාවට ආධාර සපයන බටහිර රටවල…
රනිල්ට එකතුවී ඇමතිකම් භාර ගන්නවාද, නැතිනම් විපක්ෂයේම ඉන්නවාද, යනවානම් කිදෙනෙක්ද වැනි ප‍්‍රශ්න අද විපක්ෂයේ විශේෂයෙන්ම සමගි ජන බලවේගයේ ප්‍රධාන දේශපාලන මාතෘකා වී ඇත. රනිල්ට එකතුවීමට විස්සක් හතළිහක් වැනි ප්‍රමාණයක් සූදානමෙන්…
පසුගිය දා හේග් මූලස්ථානය කර ගෙන ඇති අන්තර්ජාතික අපරාධ අධිකරණයේ පූර්ව විනිශ්චය සභාවක් මගින් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින්ට සහ රුසියානු ජනාධිපති ගේ ළමා කටයුතු භාර කොමසාරිස්වරියක් වන ල්වෝවා බෙලෝවා අත්…
මූල්‍ය අරමුදල ලංකාව ඇන්දීම වර්ණවත් කර ඇත්තේ දූෂණ විරෝධී පනතක් ගෙන ආ යුතු බව අනිවාර්ය කරමිනි. ඒ මෙසේය: “..ශ්‍රී ලංකාවේ පරිපාලනය සහ දූෂණ විරෝධී රාමුව ශක්තිමත් කිරීම දිගු කාලීන ආර්ථික,…
2023 මාර්තු 22 දින ගැසට් කරන ලද ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතෙහි නාමික අරමුණ 1979 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රතිස්ථාපනය කිරීමය. 2018 දී යහපාලන ආණ්ඩුවද ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතක් ගෙන ආ නමුත්…
දේශපාලකයන් යනු කියන දේ නොකරන, නොකරන දේ කියන පුද්ගලයන් කොටසක් යැයි වරක් මගේ මිතුරෙකු කීවේ ය. සරලව ඔහු ඉන් අදහස් කළේ අපේ රටේ දැනට දේශපාලනය වෘත්තියක් වශයෙන් කරන කිසිම අයෙකු…
මෙහි පළමු කොටසින් සාකච්ඡා කලේ පෞද්ගලික හෝ රාජ්‍ය ව්‍යවසාය සාර්ථක හෝ අසාර්ථක වීම රඳන්නේ එම ව්‍යාපාරයන්හි කළමනාකරණයේ දක්ෂ අදක්ෂකම මත බවත් රාජ්‍ය හෝ පෞද්ගලික ව්‍යාපාර අසාර්ථක වන විට රාජ්‍ය මැදිහත්වී…