QR කුසපත් වලින් කුසගිණි නිවීම..

ලිප ගිනි දැල්වීමට ගෑස් සහ භූමි තෙල් නොමැතිවීමෙන් වීදි බැස ජනතාව අප්‍රියෙල් මස සිට දැක්වූ විරෝධතාවන් කෙළවර වුයේ, තුනෙන් දෙකක පාලන බලයක් සහ අසීමිත බලතල වලින් විරාජමාණ වූ විධායක ජනාධිපතිවරයෙකු…

Continue ReadingQR කුසපත් වලින් කුසගිණි නිවීම..

අපේ දරුවන් ගැන රනිල්ට ඇති රුදාව.. 

'කැසියස් ඇස්වලින් පමණක් දැකිය නොහැකිය. අනිත් දේවල පිළිබිඹුවත් ඊට අවශ්‍ය යයි'' ෂෙක්ස්පියර් ජූලියස් සීසර් නාට්‍යයේ සඳහන් කෙළේය. අනුප‍්‍රාප්තික ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මතු පිටින් පෙනෙන දේ පමණක් දකින පුද්ගලයෙකි. පසුගිය දා…

Continue Readingඅපේ දරුවන් ගැන රනිල්ට ඇති රුදාව.. 

විදුලි වෙළඳපොලවල් පුපුරවා හැරීමට වේලාවයි..

වෙළඳපොල මූලධර්මවාදය ලොවපුරා විදුලි ජාලයන්ට සිදුකරතිබෙන දේ  පිළිබඳ යුරෝපීය සංගමයේ බලශක්ති ක්ෂේත‍්‍රය හොඳ උදාහරණයකි.  ලාභදායික ස්වාභාවික වායුව අවසන්වීමත් සමඟ ඔවුන්ගේ ආණ්ඩු කමකට නැති න්‍යායක් වැළඳගැනීම නිසා සිල්ලර පාරිභෝගිකයෝ සහ ව්‍යාපාර…

Continue Readingවිදුලි වෙළඳපොලවල් පුපුරවා හැරීමට වේලාවයි..

ජිනීවා කඩුල්ලෙන් පැන සමෘද්ධිමත් රටක් නිර්මාණය කිරීමටනම්..

අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ ආණ්ඩුවේ විදේශ ඇමති අලි සබ්‍රි ගේ වාග් චාතුර්ය නොතකා ජිනීවා මානව අයිතිවාසිකම් මණ්ඩලයේ 51 වැනි සැසි වාරයේ දී ද ශ්‍රී ලංකාවේ මානව අයිතිවාසිකම් කඩ කිරීම පිළිබඳව…

Continue Readingජිනීවා කඩුල්ලෙන් පැන සමෘද්ධිමත් රටක් නිර්මාණය කිරීමටනම්..

අරගලය තැනූ සරුංගලය..

මෙවර බක්මහ සැනෙකෙළිය අරගල භූමියක සිරිගෙන නොනිදන සටනක් කරගත් සියලුම දෙනා වර්තමානයේ රටේ සිදුවන වෙනස්කම් දෙස තූෂ්ණිම්භූතව සිටින බව නොරහසකි. බොහෝ දෙනෙකුට මෙම සිදුවීම් පරාසය සමහරවිට කන්දක් විළිලා මී පැටියෙකු…

Continue Readingඅරගලය තැනූ සරුංගලය..

ජාතියේ අනාගතය වනසන ළමා මන්දපෝෂණය..

අපි වර්තමානයේ මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි  මන්දපෝෂණය කියලා කියන්නේ. මන්දපෝෂණය මනින ප්‍රධාන  විදි තුනක් තියෙනවා.  එක තමයි බර මැනීම. දෙවැනි විදිය තමයි උස මැනීම. මේ දෙකම ප්‍රස්තාරයට දාලා උසට…

Continue Readingජාතියේ අනාගතය වනසන ළමා මන්දපෝෂණය..

ෆැසිස්ට් පෙරහැරේ යන ලිබරල් කසකාරයෝ..

අද බොහෝ දෙනෙක් ඉන්නවා තමන්ගේ ලිබරල් උතෝපියාවවේ සිහින කුමාරයා ලෙස ජනාධිපති රනිල් පිළිබඳ විශ්වාසයෙන් කටයුතු කරන. එලෙස ලියන කියන, පෙනී ඉන්න පිරිස් මේ සියල්ල කරන්නේ නිස්සරණාධ්‍යාශයෙන්, නැතිනම් කිසිදු ලාබ ප්‍රයෝජන…

Continue Readingෆැසිස්ට් පෙරහැරේ යන ලිබරල් කසකාරයෝ..

ඇත්තට ම ජනතාවට අවශ්‍ය වෙනස මොකක් ද?

අරගලකරුවන් ඉල්ලුවේ එක දෙයක්. පාලකයෝ කරන්නේ වෙනත් දෙයක්. ආර්ථික, දේශපාලන හා සමාජීය වශයෙන් ජනතාවට ඇත්ත වශයෙන් ම අවශ්‍ය දේ ජනතාව විසින් ම තීරණය කර, ඉදිරිපත් කළ හොත්, ඒවා නොසලකා කටයුතු…

Continue Readingඇත්තට ම ජනතාවට අවශ්‍ය වෙනස මොකක් ද?

යුද ගැටුම් ඉහළ නංවන බෝල්ටික් මුහුදේ ගෑස් නළ පිපිරුම..

පෙර නොවු ආකාරයේ මිල උද්ධමනයකට මුහුණ දී සිටින ලෝකය ඒ හා සමාන නැතිනම් ඊටත් වඩා බරපතළ යුද උණුසුමකට ළංවෙමින් සිටී. බල කඳවුරුවලට බෙදී සිටින ලෝකය දෙවන ලෝක යුද්ධයෙන් පසුව අවස්ථා…

Continue Readingයුද ගැටුම් ඉහළ නංවන බෝල්ටික් මුහුදේ ගෑස් නළ පිපිරුම..

පැරකුම් යුගයක් නැවත ඇති කළ යුතුද ? [දෙවන කොටස]

සිංහලයන්ගේ ගොවිතැන වෙනත් බෝග වලට ලංකාවේ වී ගොවියන් යොමු කිරීමට ඇති ප්‍රධානම බාධාව පිටරටින් සහල් ගෙන්වා කෑම සිංහලකමට නොතරම් යැයි ඇති හැඟීමයි. වී වගාව අපගේ දේශීය උරුමයක් නිසා හිඟා කා…

Continue Readingපැරකුම් යුගයක් නැවත ඇති කළ යුතුද ? [දෙවන කොටස]