ධම්මික පෙරේරා කියන විදියට ධන කුවේරයන් මවන සිහින වලින් රට ගොඩ නැගිය හැකිද ? (1 කොටස)
කළු සල්ලි සුදු කරන ගෝල්ඩන් වීසා ක්‍රමය ලංකාවේ පළමු හෝ දෙවෙනි ධනකුවේරයා වන ධම්මික පෙරේරා මහතා ඉදිරිපත් කළ ගෝල්ඩන් වීසා ක්‍රමය බැලු බැල්මට ආකර්ෂණීය යෝජනාවලියකි. ඉන්කියවුනේ ලංකාවේ ඩොලර් ලක්ෂයක තැන්පතුවක්…