මැතිවරණ සහ ප්‍රජාතන්‍ත්‍රවාදය නැවත පරිකල්පනය කිරීම
https://www.youtube.com/watch?v=NrGZMpJZbqU&ab_channel=KalyaPerera නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය අසාර්ථක වීමත් සමග ප්‍රජාතන්ත්‍රවාදය යනු නැවත පරිකල්පනය කළයුතු දෙයක් බවට පත්වී තිබේ. “NPP එකට මේ කෝල් එක ආන්සර් කරන්නම වෙනවා” යන සිරස්තලයෙන් ගිය සතියේ එළි දැක්වූ නිර්මාල්…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉලක්ක ශ්‍රී ලංකාවේ නීතිය බවට පත් වූ විට..
ශ්‍රී ලංකාව මැතිවරණය සඳහා සූදානම් වෙමින් සිටියදීම, සුජාත භාවයකින් තොර පාර්ලිමේන්තුවක් හරහා නීති කඩිනමින් ගෙන යමින් තිබේ. එම බොහෝ කෙටුම්පත් නීති අතර – 2023 නොවැම්බර් මාසයේ දී සිය අයවැය කතාවේදී…
මහ නාහිමිවරුන්ගේ ඉල්ලීම සහ වෙසක් දින ජනාධිපති සමාව
වෙසක් දිනය නිමිත්තෙන් සමාව ලබා දුන් සිරකරුවන්ගේ ලැයිස්තුවට පසුගිය මාර්තු 28 වැනි දා වසර හතරකට සිර දඩුවම නියම වූ ගලබොඩ අත්තේ ඥාණසාර හිමියන් ගේ නම ඇතුළත්ව තිබුණේ නැත. තිබ්බොටුවාවේ ශ්‍රී…
එකක් කඩතොළු වසා ගන්නට ගොසින් අනුර ට වූ කාරියා..
ජීවිතයේ මුල්ම අවදියේදීත් නැවත අවසාන කාලයේදීත් බොහෝ විට ඇඳුමේම මළපහ කරගැනීම සාමාන්‍ය දෙයක්. ඒක ශරීරයේ සිදුවෙන රසායනික ක්‍රියාකාරීත්වයේ බලපෑම මත සිදුවෙන්නක් කියලා තමයි කියන්නේ. එහෙම මළපහ කරගත්තාම බලා කියා ගන්නා…
ලිංගිකත්වය කළු ද? සුදු ද? අළු ද?
‘කළු සුදු අළු’ වාර්තා චිත්‍රපටය ලංකාවේ ලිංගික සමාජභාවය ගැන කළ සිනමා නිර්මාණයකි. එම වාර්තා චිත්‍රපටය ප්‍රවීන සිනමා අධ්‍යක්ෂක ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දුගේ සිනමාත්මක වියමනකි. එම චිත්‍රපටයෙන් ලංකාවේ පවතින ලිංගිකත්වය (sexuality) ගැන…
ඩයනා ගේ ගණිකා මඩම් සහ මනුෂ ගේ වහල් වෙළඳාම
මැති ඇමතීන්ගේ කතා බහ ගැන විවරණය කිරීම අරුත් සුන් දෙයකි. එක අතකින් එම කතා කිසිම ආකාරයකින් තර්කානුකූල නොවේ. අනිත් අතට ඔවුන් කියන දෙය මොහොතින් මොහොත වෙනස් කරන නිසා කුමන අවස්ථාවේ…
ලාල් කාන්තගේ ගහලා ඉවර කිරිල්ල සහ උතුරේ සහ දකුණේ සන්නද්ධ අරගල
ජාතික ජන බලවේගයේ ප්‍රධාන පෙලේ නායකයකු වන කේ.ඩී.ලාල් කාන්ත එම සන්ධානයේ විශ්‍රාමික යුද හමුදා සෙබළුන්ගේ රැස්වීමක් අමතමින් මෙසේ කියයි. “එල්ටීටීඊය සමග පැවති යුද්ධය ගහලාම ඉවර කළ යුතු බවට කී දේශපාලන…
බොරු ජොන්සන්ලාගෙන් ප්‍රවේසම් වෙමු.
සත්‍ය ජයගැනීමට කල් ගතවෙන සැබෑව ශ්‍රී ලාංකීයන් හොඳින් අවබෝධ කර ඇතැයි අනුමාන කලද, බොරුව වේගයෙන් රජවෙන යතාර්තය බැහැර කල නොහැක. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයේ රැවටීම් වලට ගොදුරු වෙන ජනතාව ශ්‍රී ලංකාවට පමණක්…
- Go to the previous page
- 1
- …
- 6
- 7
- 8
- 9
- 10
- 11
- 12
- …
- 62
- Go to the next page