මරණයේ මොහොත සහ කළු ජූලියේ සිත රිදවීම..
ජුලි 24 වනදාට ඇත්තේ තව දවස් ගණනකි. එදවසට 1983 කලු ජූලිය සිහිපත් කර මාධ්‍යයන්හි බොහෝ කයි කතන්දර ලියවෙන බව නිසැකය. එහෙත් කලු ජූලිය ගැන සිහිපත්වන හැම අවස්ථාවකම මගේ සිතට නැගෙන්නේ…
ජුලි 24 වනදාට ඇත්තේ තව දවස් ගණනකි. එදවසට 1983 කලු ජූලිය සිහිපත් කර මාධ්‍යයන්හි බොහෝ කයි කතන්දර ලියවෙන බව නිසැකය. එහෙත් කලු ජූලිය ගැන සිහිපත්වන හැම අවස්ථාවකම මගේ සිතට නැගෙන්නේ…
නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ බලපෑම නිසා මෑත කාලීනව මාධ්‍ය ප්‍රතිසංස්කරණ ගැන අවධානයක් යොමු වුයේ 1994 දී බලයට පත්වූ පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුව යටතේය. එවකට ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක විසින් පත් කළ…
ලාංකේය දේශපාලනයේ කලු පැල්ලමක් සනිටුහන් කරන ලද කලු ජූලියේ 42 වෙනි සිහිපත් කිරීම ජූලි 23වෙනි දින පස්වරුවේදී බොරැල්ල කනත්ත වට රවුමේදී පවත්වන ලදි.බහු ජන,වෘත්තීය හා සිවිල් සංවිධාන කීපයක සහභාගිත්වයෙන් පැවති…
සීතල පරයන උණුසුම් කතාබහක යෙදෙන්නට පසුගිය දවසක අපට අවස්ථාවක් ලැබුණි. හමුව නුවරළියේ එළවළු ගොවීන් සමග ය. නගර මධ්‍යයේ පිහිටි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට ඔවුන් එක් රැස්ව සිටියේ අවනඩුවක් කියන්න ය. එම…
තොරතුරු දැන ගැනීමේ කොමිසමට සභාපතිවරයෙකු නිර්දේශ කිරීම පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් සහ එම පත් කිරීම පිළිබඳව ජනාධිපතිවරයාගෙන් කරන ලෙස සිවිල් සංවිධාන නියෝජිතයින් විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවා ඇත. එම ලිපිය…
ඉරානයට සන්නිවේදන උපකරණ හොර රහසේ ගෙන යාම සඳහා එක්සත් ජනපද ආණ්ඩුව සමඟ සක්‍රීයව හවුල් වීමෙන්, ඉලෝන් මස්ක් නැවත වරක් වොෂින්ටනයේ පාලන තන්ත්‍රය වෙනස් කිරීමේ උත්සාහයන්ට ආධාර කරයි. මෙය, ටෙහෙරානයේ ආණ්ඩුව…
ලාංකේය රාජ්‍ය පාලනය දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තරවද බලවත් පිළිකුලට ලක් වූ කළු ජූලියට 2025 දී වසර 42 කි. මෙය කළු ජූලිය හැටියට ප්‍රචලිත වීම ම එහි ස්භාවය මැනවින් නිරූපණය කර…
මේ දිනවල ලොව උණුසුම් මාතෘකාව වන්නේ මැද පෙරදිග නැවත වරක් යුද්ධයක් හට ගනී ද හෝ යුක්‍රේනයේ යුද්ධය බටහිර රටවල් සහ රුසියාව අතර කෙරෙන සෘජු අවි ගැටුමක් බවට පත්වේ ද යන්න…
[මේ ලිපිය ලිවීමට The Temporal and Spiritual Conquest of Ceylon– Farther Fernao de Qyeyroz, History of Ceylon from the earliset times to 1600 AD – As related by Joao De…
පසුගිය සඳුදා (ජුලි 07) ඊශ්‍රායෙල් අගමැති බෙන්ජමින්යාහු මෙම වසරේ තුන්වැනි වරටත් වොෂින්ටනය බලා ගිය අතර ඔහුගේ රජයේ තවත් නියෝජිත කණ්ඩායමක් කටාර් බලා පිටත් වූහ. බෙන්ජමින් නෙතන්යාහුගේ ගමනේ අරමුණ දින දොළහේ…