හිඟමන් වෙසින් සිටි කෝටිපතියන්ට වසන්තය උදාව..
වසන්ත ගේ වත්කම්වල අනෙක් ඒවානම් ඒතරම් ප්‍රශ්නයක් නෑ කියමුකෝ. ක්‍රිප්ටෝ කරන්සි (cryptocurrency) වැඩේ තමයි උස්සන්න අමාරු. වසන්තටත් LOLC කොටස් තිබෙන නිසා ක්ෂද්ර මුල්‍ය ණය චෝදනා එනව නේද? "අපට ඔය ධනපති…
වසන්ත ගේ වත්කම්වල අනෙක් ඒවානම් ඒතරම් ප්‍රශ්නයක් නෑ කියමුකෝ. ක්‍රිප්ටෝ කරන්සි (cryptocurrency) වැඩේ තමයි උස්සන්න අමාරු. වසන්තටත් LOLC කොටස් තිබෙන නිසා ක්ෂද්ර මුල්‍ය ණය චෝදනා එනව නේද? "අපට ඔය ධනපති…
අද කෙරෙන සංවර්ධනය දසක ගණනාවක් පුරා ජනතා අපේක්ෂාවන් ඉටු නොවුයේ පසුගිය ආණ්ඩු විසින් රට බංකොලොත් කළ නිසාවෙනි. ඒ නිසාම මාලිමා ආණ්ඩුවට අද රට යලි ගොඩ නැගීමේදී ණය බර සහ ජාත්‍යන්තර…
මහනුවර දළදා මාලිගාවේ ගිහි භාරකාරීත්වය හොබවන දියවඩන නිලමේ ධූර කාලය අවසන්ව ඒ සඳහා සුදූස්සෙකු පත් කර ගැනීම එළඹෙන තෙමස ඇතුලත සිදුවීමට නියමිතය. වැඩවසම්, සාම්ප්‍රදායික තනතුරක් වුවද, ඊට පුද්ගලයෙකු තෝරා ගැනීමේදී…
පසුගිය දා ඉන්දුනීසියාවේ දී අත් අඩංගුවට ගත් කෙහෙල්බද්දර පද්මේ ඇතුළු කණ්ඩායම ලංකාවට ගෙනවිත් ප්‍රශ්න කිරීම්වලදී හෙළිවන තොරතුරු අනුව දේශපාලනයට සම්බන්ධ පිරිස් සහ වෙනත් පුද්ගලයන් අත් අඩංගුවට ගැනිම බොහෝ දෙනාගේ අවධානයටත්…
'..රාජ්‍ය අංශයට වඩා පෞද්ගලික අංශයට වතු කළමනාකරණය කළ හැකිය යන වැරදි මතයක් මත සමාගම් 22 කට වතු කළමනාකාරිත්වය බාර දී ඇත. අවාසනාවකට මෙන් ඇතැම් සමාගම්වල වකම කළමනාකරණ උපායමාර්ග ලෙස පෙනී…
ශීතල නේපාලය නැවත වරක් ජන අරගලයෙන් උණුසුම් විය. නේපාලයේ අගනුවර කාත්මණ්ඩු හි වීදි නැවත වරක් විරෝධතා සටන්පාඨ වලින් නිංනාද වීය. එය මීට පෙර 1990 දි හටගත් ජන ආන්දෝලනය හෝ 2006…
ලන්ඩනයේ සුප්‍රකට වීදි චිත්‍ර ශිල්පියෙකු වන බැන්ක්සි මෙහි දැක්වෙන බිත්ති චිත්‍රය ප්‍රදර්ශනය කෙළේ ලන්ඩනයේ අධිකරණයේ පිටත බිත්තියක ය. ගාසා තීරයේ ඊශ්‍රායෙලය සිදු කරන ජනඝාතන යුද්ධයට එරෙහිව ඔහු මෙම චිත්‍රය නිර්මාණය…
දැනට වසර හතකටත් අධික කාලයක් ගත වුවද මෑත ඉතිහාසයේ සිදු වූ බරපළම ඛේද වාචකය ගැන යුක්තිය හෝ සාධාරණත්වය මෙතෙක් ඉටු වී නැත. තම වගකීම් පැහැර හැරීම ගැන ජනාධිපති මෙන්ම ආරක්ෂක…
උඩරට රාජධානිය ඉංග්‍රීසින් විසින් අත්පත්කරගත් පසු ඉන් පලා ආ මුල් පදිංචිකාර පවුල් කිහිපයකින් අපේ ගම ජනාවාස වීම ඇරඹී ඇත. විසිවන සියවස ඇරඹෙන වකවානුවේ දී ඉංග්‍රීසි ජාතිකයන්ට අයත් වූ බෙල්මන්ට් ගෲප් …
පසුගිය දා චීනයේ පැවති ෂැංග්හයි සහයෝගිතා සංවිධානයේ නායක රැස්වීම භූ දේශපාලනයේ හැරවුම් ලක්ෂයක් වීමට බොහෝ දුරට ඉඩකඩ පවතී. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඒක පාක්ෂික තිරුබදු සහ රුසියාවට එරෙහි නව සම්බාධක…