නීතිය රකින්නේ නැති රටකට ආයෝජකයෝ ගෙන්වා ගත හැකිද?
එක්සත් ජාතීන්ගේ මහා සභාවේ වාර්ෂික රැස්වීම ඇමතීමට ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටාර් සහ ඉස්ලාමීය රටවල සංවිධානයේ (OIC) නායකයන් හමු වී ශ‍්‍රී ලංකාවේ ආයෝජනය කරන මෙන් ඉල්ලා සිටි බව මාධ්‍ය…
එක්සත් ජාතීන්ගේ මහා සභාවේ වාර්ෂික රැස්වීම ඇමතීමට ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටාර් සහ ඉස්ලාමීය රටවල සංවිධානයේ (OIC) නායකයන් හමු වී ශ‍්‍රී ලංකාවේ ආයෝජනය කරන මෙන් ඉල්ලා සිටි බව මාධ්‍ය…
ප්‍රතිපත්ති ප්‍රකාශනයක් සාර්ථක වීමට නම් එය දිදුලන නව අදහස්වලින් යුත් දසුන් සහ අදහස් මනසට ගෙන එන කාව්‍යයක් මෙන් අපේ හදවත පුබුදු කළ යුතුය. එය අපගේ වත්මන් යථාර්ථය ගැබ් ගෙන ඇති…
වසර එක හමාරක පමණ කාලයක් පාසල් අධ්‍යාපනය අහිමි වී සිටින දරුවන්ට නැවත පාසල් විවර කර දීමට සියලු දෙනා බලාපොරොත්තුවෙන් සිටී. ඒ සඳහා වයස අවුරුදු 12 සිට 19 දක්වා දරුවන්ට කෝවිඩ්…
මෑත අවුරුදු කිහිපය දක්වා ම මංගල සමරවීර හුදෙක් ශී‍්‍ර.ලං.නි.ප. හා එ.ජා.ප. තුල වඩාත් ප්‍රගතිශීලී හා ලිබරල් අදහස් දැරූ මන්තී‍්‍රවරයකු වූවා පමණි. එහෙත් පසුගිය මාස කිහිපය තුල ඔහු අධිෂ්ඨාන සහගත ලෙසත්"…
පසුගිය සැප්තැම්බර් 15 වැනි දින එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ ඔස්ටේ‍්‍රලියාව යන රටවල් තුන අතර ආරක්ෂා සහයෝගිතාවය පිළිබඳව ගිවිසුමක් අත්සන් කෙරිණ. මාස 18ක කාල සීමාවත් සඳහා ඇති කර ගත් මෙම…
බොහෝ ධනවත් රටවල අසමානතාවය ඉහළ යමින් පවතී. කලක් තිස්සේ ම එය සිදු විය. බොහෝ දෙනකු එය ප‍්‍රශ්නයක් ව ඇතැයි සිතති. තවත් අය ඒ ගැන අපට කළ හැකි දෙයක් නැතැයි සිතති.…
ගහක් වෙනුවට කැලය දැකීමත් කැලය වෙනුවට ගහක් දැකීමත් යථාර්ථය තේරුම් ගැනීමට ඉවහල් වන්නේ නැත. ගස්වලින් කැලය සෑදෙන නිසාම ගසක් දැකීමෙන් කැලය ගැන අවබෝධයක් ලබා ගත නොහැකිය. ඒ වෙනුවට ගසුත් කැලයත්…
මානව අයිතිවාසිකම් කවුන්සලයේ 48 වැනි සැසිය. එක්සත් ජාතින්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචෙලේ බැචලේගේ ප‍්‍රකාශය. 2021 සැප්තැම්බර් 13, ජිනීවා ගරු සභාපතිතුමනි, ගෞරවනීය නායකයෙනි, ශ‍්‍රී ලංකාව පිළිබඳව මගේ පසුගිය වාර්තාවෙන්…
இந்த தொற்றுநோய் காலத்தில் இலங்கையில் உள்ள முதலாளிகளால் சுதந்திர வர்த்தக வலய (FTZ) தொழிலாளர்கள் மனிதாபிமானமற்ற முறையில் சுரண்டப்படுவது பற்றிய பல பரபரப்பான கதைகள், இங்கேயும் சுற்றி வளைத்து எமது கரைகளையும் தாண்டி பயணித்தன. இந்த கதைகள் பெரும்பாலும் கட்டுநாயக்க சுதந்திர…
හාම්පුතුන් විසින් ඉතා අමානුෂික ලෙස නිදහස් වෙළඳ කලාප කම්කරුවන් සූරාකනු ලබන බවට වූ කතා ලොකු ප‍්‍රසිද්ධියක් සමගින් මෙරට ප‍්‍රචාරය වූවා වාගේම අපේ වෙරළෙන් ඔබ්බටද ඒවා ගමන් කර තිබේ. මෙම කතා…