මංත‍්‍රීවරුන් නීති විද්‍යාලයට යැවීමෙන් දේශපාලනය නීති ගරුක වන්නේ නැහැ.

විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අයවැය විවාදයේ දී අධ්‍යාපන විෂය ගැන කතා කරමින් පාර්ලිමේන්තුවේ අධ්‍යාපන සුදුසුකම් ලබා නැති මංත‍්‍රීවරුන්ට නීති විද්‍යාලයට හෝ විශ්ව විද්‍යාලයකට ඇතුළත් ව උපාධියක් ලබා ගැනීමට…

Continue Readingමංත‍්‍රීවරුන් නීති විද්‍යාලයට යැවීමෙන් දේශපාලනය නීති ගරුක වන්නේ නැහැ.

ශ‍්‍රී ලංකාව: වහල් භාවයේ ශාපය අවසන් කිරීමට ‘සියල්ලන් ඇතුළත් සමාජයක්’ එක්සත් ජාතීන්ගේ විශේෂඥයා ඉල්ලා සිටී

කොළඹ (2021 දෙසැම්බර් 3) සමකාලීන වහල් භාවයේ විවිධ ආකාරයන්ට මුහුණ දීමට ප්‍රබල නීති පද්ධතියක් ශ්‍රී ලංකාව සතුව පවතී. සේවා නියුක්තියේ අවම වයස 14 සිට 16 දක්වා ඉහළ දැමීම සහ ළමා…

Continue Readingශ‍්‍රී ලංකාව: වහල් භාවයේ ශාපය අවසන් කිරීමට ‘සියල්ලන් ඇතුළත් සමාජයක්’ එක්සත් ජාතීන්ගේ විශේෂඥයා ඉල්ලා සිටී

සීතල යුද්ධයෙන් ලෝකයම ගිනියම්වේද?

එක්සත් ජනපදය ප්‍රමුඛ නේටෝ රටවල් තම ප්‍රතිවාදියා ලෙස සැලකූ සෝවියට් සංගමය 1979 දී බිඳ වැටීමත් සමග අවි තරගය අවසන් වී ලෝකය වඩාත් සාමකාමී වනු ඇතැයි බලාපොරොත්තුවක් බොහෝ දෙනා තුළ තිබිණ.…

Continue Readingසීතල යුද්ධයෙන් ලෝකයම ගිනියම්වේද?

අලුතින් නායකයන් තෝරා ගත් පමණින් දේශපාලනයේ වෙනසක් සිදු වේද?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය දා ඉදිරි මැතිවරණයක දී ඡන්දදායකයන් ක්‍රියා කළ යුතු ආකාරය ගැන වරක් නොව දෙවක්ම උපදෙස් දුන්නේ ය. ඒ අනුව දැනට බලයේ සිටින පාලකයන් (ඔහු ද ඇතුළත්…

Continue Readingඅලුතින් නායකයන් තෝරා ගත් පමණින් දේශපාලනයේ වෙනසක් සිදු වේද?

රට කඩා වැටෙයි ද? විඳවයි ද? ගොඩ යයි ද?

ආර්ථික වශයෙන් රට බංකොලොත් වී රට කඩා වැටෙයි ද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගොස් පවතින බරපතල ආර්ථික අර්බුදය කළමනාකරණය කර ගැනීමට තවමත් හැකියාව පවතී. එය ආර්ථික-දේශපාලන විශ්ලේෂකයන් පවා අවිවාදිතව පිළි ගන්නා…

Continue Readingරට කඩා වැටෙයි ද? විඳවයි ද? ගොඩ යයි ද?

අණපනත් රිවර්ස් කිරීමේ රෝගය ඉන්දියාවටත් පැතිරිලා

‘‘වගා කටයුතු පිළිබඳ පනත් තුනම ඉවත් කර ගැනිමට අපි තීරණය කළ බව ජනතාවට දැනුම් දෙනු කැමැත්තෙමි. ඒ සමගම විරෝධතාවයන්හි යෙදී සිටින සියලුම ගොවීන්ට ආපසු සිය නිවෙස්වලට, තම ගොවි බිම්වලට සහ…

Continue Readingඅණපනත් රිවර්ස් කිරීමේ රෝගය ඉන්දියාවටත් පැතිරිලා

ඇස් බැන්දුම් සහ අයවැය පුරසාරම්

ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සම්බන්ධයෙන් පනවා තිබු තහංචි විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉවත් කිරීමෙන් පසු මංත්‍රී ධුරයත් මුදල් ඇමතිකමත් ලත් බැසිල් රාජපක්ෂ මහතා සිය කුළුඳුල් අයවැය කතාව පසුගිය දා…

Continue Readingඇස් බැන්දුම් සහ අයවැය පුරසාරම්

එක රටක එක නීතියකින් අබ සරණ පතා යෑම

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය දා අලුතින් තනා නිම කළ මහා මාර්ග එක්දහස් පන්සියයක් ජනතාවට පැවරීමට වීරකැටියේ පැවති උත්සවයක ප‍්‍රධාන අමුත්තා විය. පළමුවෙන්ම (බොහෝ විට කොමිස් ගෙවීම් ද ඇතුළත් ව)…

Continue Readingඑක රටක එක නීතියකින් අබ සරණ පතා යෑම

අනගාරික ධර්මපාල චින්තනයේ නොදුටු පැත්ත

1864 වර්ෂයේ දී අනගාරික ධර්මපාලතුමා උපත ලද්දේ ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට යටත්ව අතිශ්‍යයින්ම  පරාධීන වෙලා තිබුණු යුගයක. 1847 දී  මාතලේ කැරැල්ල පරාජය වූවාට පසුව ලංකාවේ ජාතික ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම අක්‍රිය වූවා. ඉන්…

Continue Readingඅනගාරික ධර්මපාල චින්තනයේ නොදුටු පැත්ත

පීසීආර් පරීක්‍ෂණ, දත්ත හා වසංගත රෝග විද්‍යාත්මක ආකෘතීන් ද?

කොවිඩ්-19 ලොව තවත් බොහෝ ප්‍රදේශ වල දේශපාලන වම සහ දකුණ අතර වෙනස්කම් නො පැහැදිලි තත්වයට පත් කර තිබේ. සාමාන්‍යයෙන් අයිතිවාසිකම් හා නිදහස ගැන උනන්දුවක් දක්වන සංවිධාන, සංගම් හා දේශපාලන පක්‍ෂ-…

Continue Readingපීසීආර් පරීක්‍ෂණ, දත්ත හා වසංගත රෝග විද්‍යාත්මක ආකෘතීන් ද?