ජන නැගිටීම සහ විරෝධය මැද පසු බසින ජනාධිපති සහ ආණ්ඩුව එළවා, වමට විසඳුමක් ලබාදිය නොහැකි ද?
ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ ක්‍රියාමාර්ගයන් ගැන නිරීක්ෂණය කළ කෙනෙකුට පෙනී යන එක් පැහැදිලි කරුණක් දැකිය හැකි වේ. ඒ මුලින් ගාම්භීර ටෆ් පොර ටෝක් දමා, ජන විරෝධය එන විට නගුට දෙකකුල් අස්සේ…