යැංකි ඩිකීගේ තැල්ල බැදගත් ‘රනිල්’
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ලෙස පත්කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවෙන් එළියට පැමිණ හෙතෙම පළමුවෙන්ම ගියේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් අතරට. පාර්ලිමේන්තුවත්, පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදයත් ආරක්ෂා කළා කියමින් ඔවුන්ට…
රනිල් කල් යල් බලා ගැසූ තුරුම්පුවෙන් විපක්ෂය කුජීත වේද?
පළාත් පාලන ඡන්ද විමසීම වැලැක්වීමට සියලූ උප්පරවැට්ටි යෙදු රනිල් වික්‍රමසිංහ අවසාන තුරුම්පුව ද ගැසුවේය. ඇත්තෙන්ම එක තුරුම්පුවක් නොව කීපයකි. අධිකරණයෙන් නියෝග කළත් මුදල් නොමැතිකම නිසා ඡන්දය පැවැත්විය නොහැකියයැයි කීම එකකි.…
ත්‍රස්ත මර්ධන පනතට එරෙහිවීම සමාජ වගකීමක්..
අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති විරෝධයකදී අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුලු තවත් විරෝධතාකරුවන් 56 දෙනෙකු අත් අඩංගුවට ගන්නා ලදී. සමාජ ආර්ථික ක්ෂේත්රයේ සෑම අංශයකම ක්‍රියාත්මකවන ප්රජාතන්ත්රවාදී පැවැත්ම…
ශ්‍රී ලාංකික මධ්‍යම පන්තිය – ඇසට නොපෙනෙන යෝධයා [අවසන් කොටස]
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 75% ක් පමණ වෙන සුවිශාල මධ්‍යම පංතිය මෙතෙක් දේශපාලන කටයුතුවලදී කිසිඳු ක්‍රියාකාරී මැදිහත්වීමක් නොකර සිටියේය. එසේ නමුත් රට තුල සිදුවන දේශපාලන ක්‍රියාවලිය පිළිබඳව මේ සමාජ ස්ථරය තරම්…
එක්ව ගැලවෙමුද වෙන්ව වැනසෙමුද ?
ඉහත සඳහන් ප්රශ්නය විමසීමට ආරම්භයක් වශයෙන් මුලින්ම මිනිසුන් වශයෙන් අපේ ස්වභාවය පිළිබඳ ව තේරුම් ගැනීම වැදගත්. අප (හෝමෝ සාපියන්ස්) සහජයෙන්ම සාමූහික සත්වයෙක්. මිනිස් සංහතියේ සංවර්ධනය දෙස බලන විට පෙනෙන්න තියෙන්නේ…
ගෝඨා-මහින්ද-රනිල්:
ගෝඨාභය තම නිවස වට කළ ජනතාවට ආරක්ෂක නිලධාරීන් ලවා කුරිරු ලෙස පහර දී පිරිසක් අත්අඩංගුවට ගත්තා. ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමට නීතීඥයින් 500ක් පමණ පසුව දා අධිකරණයට ආවා. එදා සිට රට…
විදුලි බලයෙන් කරන්ට් වැදී ඇති රනිල් ගේ ආණ්ඩුව..
අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ඉල්ලීම අනුව විදුලි බිල ජනාධිපති වික්‍රමසිංහ නැවත වරක් සියයට 66කින් වැඩි කෙළේය. පසුගිය වසරේ අගෝස්තු මස සියයට 75කින් වැඩි කළ විදුලි බිල නැවත වරක් මෙපමණ ප්‍රමාණයකින් වැඩි…
“ප්රජාතන්ත්රවාදයට කලින් මර්දනය සහ ජාවාරම; ඡන්දය මට ඕන දවසට..” – රනිල් රාජපක්ෂ
ඊයේ කොළඹ රොටරි සමාජය හමුවේ කතා කරමින් රනිල් රාජපක්ෂ මෙසේ කී බව ජනාධිපති මාධ්‍ය ඒකකය වාර්තා කර තිබේ. “රටකට ප්රජාතන්ත්රවාදය සඳහා පළමුව මහජන සාමය අවශ්‍ය ය. ඒ සඳහා නීතිය හා…
- Go to the previous page
- 1
- …
- 31
- 32
- 33
- 34
- 35
- 36
- 37
- …
- 64
- Go to the next page