අර්ථ සාධක අරමුදල රැක ගැනීමේ සටන මහපාරට..
පුද්ගලික අංශයේ සේවකයන්ගේ විශ්‍රාම අරමුදල වන සේවක අර්ථ සාධක අරමුදල රැක දෙන ලෙස ඉල්ලා වෘත්තීය සමිති කිහිපයක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ පෙත්සම් 4 ක් පසුගිය 30 වන දා විභාගයට…
පුද්ගලික අංශයේ සේවකයන්ගේ විශ්‍රාම අරමුදල වන සේවක අර්ථ සාධක අරමුදල රැක දෙන ලෙස ඉල්ලා වෘත්තීය සමිති කිහිපයක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ පෙත්සම් 4 ක් පසුගිය 30 වන දා විභාගයට…
වෙනත් රටවල මෙන්ම අපේ රටේ ද දේශපාලකයන් බලය ලබා ගැනීමට විවිධාකාරයේ (බොරු) පොරොන්දු ලබා දීම සුලබ කාරණයකි. විශේෂයෙන්ම මැතිවරණ සමයේ පොරොන්දු ලබා දෙන්නේ ඉටු කිරීමේ අදහසින් නොව ජනතාව කෙසේ හෝ…
පසුගිය සතියේ කැනඩාව ඉන්දියානු තානාපති නිලධාරීන් හය දෙනෙකුගේ තානාපති වරප්‍රසාද ඉවත් කර රටින් නෙරපුවේය. ඊට ප්‍රතිචාර දැක් වු ඉන්දියාව ද කැනඩා තානාපති නිලධාරීන් හය දෙනෙකු රටින් නෙරපුවේය. එක්සත් ජනපදය ප්‍රමුඛ…
බටහිර සංස්ථාපිතයට ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් හිර කිරීමට සහ ගෝලීය ප්‍රාග්ධනයේ අවශ්‍යතා සඳහා ඔවුන්ගේ ආර්ථික ගමන් මඟ සැකසීමට බොහෝ ක්‍රම තිබේ. මූල්‍යකරණය කළ වාණිජ ණය ගැනීම් සහ…
නව සමසමාජ පක්ෂයේ සාමාජිකත්වය ලබා ගැනීමට ටික කලකට පෙර මට කුමාර් ඩේවිඩ් සහෝදරයා මුණගැසුනේ 1978 අගභාගයේ රජයේ ලිපිකරු සේවා සංගම් මූලස්ථානයේ ඉහල මාලයේදීය. ඒ වනවිට පළාත් පාලන අමාත්‍යාංශයේ කලමනාකරන සහකාරවරයෙක්…
දූෂණ සහ භීෂණකාරී ක්‍රියා පිළිබද නව ආණ්ඩුව යටතේ ආරම්භ වී ඇති පරීක්ෂණ අඩාල කිරීම පිනිස පාර රාජ්‍යයේ සහ දේශපාලන බලවේග අතර සන්ධානයක් ඇතිව තිබෙන බවට දේශපාලන අංශ සැක කරයි. ජාතික…
ජනාධිපති තනතුරට අලුතින් අයෙකු පත් වු විට ලොව සෙසු රටවලින් සුභ පැතුම් පණිවුඩ එවීම සාමාන්‍ය රාජ්‍ය තාන්ත්‍රික සම්ප්‍රදායකි. එහෙත් අනුර කුමාර දිසානායක ජනාධිපති තනතුරට පත්වීමත් සමග ගලා එන සුබ පැතුම්…
අද ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ දී ඡන්ද විමසීමට ලක් කැරෙන 57/1 නම් ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, වගවීම සහ ප්‍රතිසන්ධානය වන යෝජනාව, නව අනුර කුමාර දිසානායක ආණ්ඩුව විසින් ද ප්‍රතික්ෂේප කර…